මහත කොල්ලා සහ Justin Bieber
William Cookson කියන්නේ අවුරුදු 17ක පොඩි කොල්ලෙක්. ඉතින් මෙයාගේ ජිවිතේ තිබුන එක සිහිනයක් තමයි කවද හරි දවසක කෙල්ලෙක්ව කිස් කරන එක. එත් මෙයා ගොඩක් මහත කෙනෙක් නිසා කිසිම කෙල්ලෙක් මෙයත් එක්ක යාලු වෙලා නැහැ. එත් දවසක් මෙයාට ආවා මරු අදහසක්. මෙයාටත් හිතුනා Justin Bieber වගේ හිටිය නම් මෙයා ටත් කෙල්ලෝ ගොඩක් ඉදිවී කියල, මොකද කෙල්ලෝ ගොඩක් ඉතින් ඔය Justin Bieber (නංගි මල්ලි) ට කැමතියි නේ. මෙය මොකද කලේ හොදට diet කළා, ඒ විතරක් නෙමෙයි Gym එකකට ගිහින් හොදට exercise එහෙමත් කලා. බලන්න කෝ මෙයා වෙනස් වුන විදිය. හිත ඇත්තනම් පත කුඩාද කියන්නේ මෙන්න මේ වගේ ඒවාට තමයි
අපෙත් ඉතින් ඔය මහත කට්ටිය එහෙම ඉන්නවා නම් William Cookson වගේ කැප කිරීමක් කල නම් කෙට්ටු වෙන එක මහා ලොකු දෙයක් නෙමෙයි....