Kudu Mervin

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අමාත්‍ය මර්වින් සිල්වා කැළණිය ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (11) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා එම ලිපිය භාර ගත් බවයි.මර්වින්ගේ අස්වීමත් සමග කැලණියේ සහ ඊට ආසන්න ප්‍රදේශ වල රතින්ඤා හඩින් ගිගුම් දෙන අයුරු අප වාර්තා කරුවන් සදහන් කළා.
     
    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    ඔය කැළණි බුරුවො තමයි ඔය යකාව පාර්ලිමේන්තුවටත් යැවුවේ දැන් රතින් ඥ පත්තු කරන්නේ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උගෙ ගොන් කම් නම් තියනව තමයි.ඒත් පොඩ්ඩක් උබලා විපරම් කරලා බලපල්ලා.බුද්ධාගමට මාර තැනක් දෙන මිනිහෙක් ඔකා,අනිත් දේ තමයි මම අදටත් දැකලා නෑ කැළනියෙ හරක් මස් කඩ වැහිවැහැලා තියනවා.උගෙ පවර් එක තමයි මූලික හේතුව ඒ වගේ දේවල් වලට,අනේ මන්දා මම දේශපාළුව ගැන වැඩිය නොදනිමි:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උගෙ ගොන් කම් නම් තියනව තමයි.ඒත් පොඩ්ඩක් උබලා විපරම් කරලා බලපල්ලා.බුද්ධාගමට මාර තැනක් දෙන මිනිහෙක් ඔකා,අනිත් දේ තමයි මම අදටත් දැකලා නෑ කැළනියෙ හරක් මස් කඩ වැහිවැහැලා තියනවා.උගෙ පවර් එක තමයි මූලික හේතුව ඒ වගේ දේවල් වලට,අනේ මන්දා මම දේශපාළුව ගැන වැඩිය නොදනිමි:dull:
    ඔව් සමහර මිනිස්සු කැමති උට
    යමක් කරා ඌ ඇවිල්ලා කැලණියට
    ප්‍රශ්නේ උනේ ඇතුලෙන් කැපිල්ල සහ උගේ හොර ව්‍යාපාර
    නැත්නම් එලට ඉන්න තිබ්බා
    උගේ අමාත්‍යංශයේ කැලණියේ කොල්ලො ගොඩකට ජොබ් දුන්නා බොල
    ගෙදර යන දකුණේ ඕනෑම කෙනෙක්ට පට්ට විදියට සලකනවා
    උගේ චන්දෙට සප් එක දීපු බාර් කාරයෝ කියකගේ බාර් වැහුවද කැලණියේ
     
    අන්න ඒකයි පුතා මමත් කියන්නේ.:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න ඒකයි පුතා මමත් කියන්නේ.:yes:
    තාත්ත ගියාට පුතා ඉන්නවනේ බන්

    11rdwtj.jpg

    මාලක සිල්වා කියලා පදනමකුත් හදාගෙන එයි එලියට
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තාත්ත ගියාට පුතා ඉන්නවනේ බන්

    මාලක සිල්වා කියලා පදනමකුත් හදාගෙන එයි එලියට
    මූ නම් ගූ හුක*නෙක් බන්:lol:.ආන්ඩුවෙ හිටිය හොදම මිනිහා තමයි ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ,ඒත් ඒ මනුස්සයව ආන්ඩුවෙන්ම නැති කෙරුවා:(,ඒ මනුස්සයට ගහන්න තවත් මිනිහෙක් මේ වෙනකල් මම දැකලා නෑ:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මූ නම් ගූ හුක*නෙක් බන්:lol:.ආන්ඩුවෙ හිටිය හොදම මිනිහා තමයි ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ,ඒත් ඒ මනුස්සයව ආන්ඩුවෙන්ම නැති කෙරුවා:(,ඒ මනුස්සයට ගහන්න තවත් මිනිහෙක් මේ වෙනකල් මම දැකලා නෑ:sorry:
    පුල්ලේ හොදයි
    මයිත්‍රී එහෙමත් හොදයි
    ඒ මිනිස්සු වැදගත් විදියට තමයි වැඩ කරන්නේ
    වෙන එවුන් වගේ නෙවෙයි

    මුන්ගේ පුතාල තමයි ඉස්සරහට එන්නෙ
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උගෙ ගොන් කම් නම් තියනව තමයි.ඒත් පොඩ්ඩක් උබලා විපරම් කරලා බලපල්ලා.බුද්ධාගමට මාර තැනක් දෙන මිනිහෙක් ඔකා,අනිත් දේ තමයි මම අදටත් දැකලා නෑ කැළනියෙ හරක් මස් කඩ වැහිවැහැලා තියනවා.උගෙ පවර් එක තමයි මූලික හේතුව ඒ වගේ දේවල් වලට,අනේ මන්දා මම දේශපාළුව ගැන වැඩිය නොදනිමි:dull:

    Please watch the whole video........this F*&ker mervin silva will do anything to get the vote......

    .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සො
    කිව්වා නම් මම ඔරිජිනල් පින්තුර ටිකක් දෙනව උබට ඔකේ දාගන්න

    චන්ද ප්‍රචාරක ව්‍යාපාරය මහබාගේ
    (අපේ ඒරියා එක )

    2u7r5o5.jpg

    29wmuc0.jpg

    Kandana Town

    26901_427376568635_1848379_n.jpg

    vnnytw.jpg

    මේ වගේ තියෙනවා 630MB ඉමේජස්
    මුගේ ඒවා

    උබ කොල්ලො සෙට් එකක් එක්ක කෙල්ලෝ සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ගියාම
    හෙන උපාසක වගේ කලිසම් දෙක දෙක ගහල ඉන්නවා ඇති නේද කෙල්ලෝ කොල්ලො:lol::lol::lol:
    උබල වගේ හුයන්නල සෙට් එකක්
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ වගේ තියෙනවා 630MB ඉමේජස්
    මුගේ ඒවා

    උබ කොල්ලො සෙට් එකක් එක්ක කෙල්ලෝ සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ගියාම
    හෙන උපාසක වගේ කලිසම් දෙක දෙක ගහල ඉන්නවා ඇති නේද කෙල්ලෝ කොල්ලො:lol::lol::lol:
    උබල වගේ හුයන්නල සෙට් එකක්
    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උගෙ ගොන් කම් නම් තියනව තමයි.ඒත් පොඩ්ඩක් උබලා විපරම් කරලා බලපල්ලා.බුද්ධාගමට මාර තැනක් දෙන මිනිහෙක් ඔකා,අනිත් දේ තමයි මම අදටත් දැකලා නෑ කැළනියෙ හරක් මස් කඩ වැහිවැහැලා තියනවා.උගෙ පවර් එක තමයි මූලික හේතුව ඒ වගේ දේවල් වලට,අනේ මන්දා මම දේශපාළුව ගැන වැඩිය නොදනිමි:dull:

    තමන්ගේ වාසිය වෙනුවෙන් ආගම විකුනාගෙනැ කෑම. කුඩුුගෙන උන් ආරක්ෂාකර කර මස් කඩ වහන්න කතාකරන එක විහිළුවක් නේ. කප්පම් ගන්න ගමන් බාර් වාහන එකත් ඒ වගේ. පුත් ටමයි ලමකාවට ටැබා ගෙන්නේනේ......... එතින් තමන්ගේ බොරුව වහගන්න කරන ඒවාට රැවටෙන්නේ එපා