2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව අයවැය යෝජනාවේ ඇතුළත් කරුණු පිළිබඳව අද විවිධ ප්‍රදේශවලදී ජනතාව අදහස් දැක්විය.
එම අදහස් පහතින් දැක්වෙයි,
"මොන අයවැයක් ද?. අයවැයක් අවශ්‍ය නෑ. බඩු මිල නිකම්ම වැඩි වෙනවා...