300% කින් මිල ඉහල ගිය ඖෂධ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බෝ නොවන රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ගවල මිල 100%-300% අතර ප‍්‍රමාණයකින් මිල ඉහළ ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා

    medicine-web-complwkdnwknd-696x365.webp


    ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් අටකට රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර පවත්වන බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරනවා

    මෙම විරෝධතා සඳහා සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 16ක නියෝජිතයන් සහභාගී වන බව ද ඒ මහතා පැවැසීය.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    හොඳ තීරණයක් !! ඔක්කොම බෙහෙත් වර්ග ගනන් ගිහින් තියෙන්නේ රු. 50 - 100 ත් අතර මිලකින්..
    දියවැඩියාව සදහා දෙන පෙතිත් ගනන් වැඩි කරලා..
    කාලකන්නින්ට නම් මොකද ඔක්කොම නොමිලේ දෙනවනේ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොලිටි බෙහෙත් දෙනකොට ඔහොම වෙන්න ඇති. ඉස්සර අර රාජිත නැව් හොරා බෙහෙත් ටිකේ ගාන අඩු කරලා පරීක්ෂණ ඔක්කොම හොස්පිටල් එකේම කරන්න සෙට් කරපුවම මතයක් හැදුවා නේද ලාබ බෙහෙත් ගෙන්නනවා කියලා.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    කොලිටි බෙහෙත් දෙනකොට ඔහොම වෙන්න ඇති. ඉස්සර අර රාජිත නැව් හොරා බෙහෙත් ටිකේ ගාන අඩු කරලා පරීක්ෂණ ඔක්කොම හොස්පිටල් එකේම කරන්න සෙට් කරපුවම මතයක් හැදුවා නේද ලාබ බෙහෙත් ගෙන්නනවා කියලා.
    rajithya mata penna ba. but pora doctors ekadikaraya nathi karnna patta gemak dunne.
     
    • Like
    Reactions: pavanruka

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    රට ඉන්න ඵකෙක්ගෙන් අහල බලපං ෆාමසි වල තියෙන බෙහෙත්වල ගණන්..සමහර රටයන උන් ලංකාවෙන් පැනඩෝල් පෙට්ටි ගණන් අරන්‍ යනව ඵහේ ගණන් නිසා..ලංකාවේ බෙහෙත් වලට TAX ඵක අඩු නිසා පට්ට ලාභයි..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජයසුමන පොන්නයා කෝ දැන් උගේ නාථ වේසිගෙ පුතාටත් පේන්නේ නැද්ද ?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අපි සාමාන්‍යයෙන් මාසෙකට 18000 ක විතර බෙහෙත් ගන්නවා
    ( අම්මටයි මටයි ) හැබැයි තවම ඕක නෝට් වුනේ නෑ
     
    • Love
    Reactions: N A K A M U R A

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේ අවුරුද්ද මුලදී මගේ දෙමවුපියන් සති දෙකට බෙහෙත් ගත්තේ, එක්කෙනෙක්ට 2800ක් වගේ ගානකට. එත් දැන් ඒවා ටිකෙන් ටික මිල වැඩි වෙලා දැන් එක්කෙනෙක් ට 4000ක්, දෙන්නටම මාසෙට 16000ක් විතර යනවා.