2022 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව අයවැය යෝජනාවේ ඇතුළත් කරුණු පිළිබඳව අද විවිධ ප්‍රදේශවලදී ජනතාව අදහස් දැක්විය.
එම අදහස් පහතින් දැක්වෙයි,
"මොන අයවැයක් ද?. අයවැයක් අවශ්‍ය නෑ. බඩු මිල නිකම්ම වැඩි වෙනවා නේ."
"අපෝ කතා කරන්න එපා. අයවැයත් වැඩක් නෑ.. මොනවත් වැඩක් නෑ. රටම ඉවරයි. රට කාලා."
"නියම සැපයි ආ..සනීපයි."
"ඕක නිකං කියවීමක් විතරයි. කරනකොට තමයි තේරෙන්නේ."
"කියන ඒවා ක්‍රියාත්මක වෙනවා නම් කොඩාක් හොඳයි රටට."
"පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට හොඳයි."
"අපි ඉවස ගන්නවා."
"ආ හරි ෂෝක් අයවැය. හොඳටම කරලා තියෙනවා."
"සහනයක් නෑනේ මහත්තයා."
අද දෙරණ