1. noone

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    අලුතෙන් ගන්නවා නම් හොදට බලලා ගනින් ඔක්කොම චයිනිස් මරාල තියෙන්නෙ හැම තැනම
  2. noone

    Wagon R accident help

    කම්ප්ලීට් දොර 60ක් විතර වෙනවා දැන්
  3. noone

    Wagon R accident help

    එහෙම නෑ බං ගෙවනවා. උඹට දොරට පාස් වෙයි. ෆෙන්ඩර් එක හදන්න පුළුවන්. හැබැයි පුතෝ අර කලින් වැදිච්ච ඒවට උඹ කලින් ඉන්ෆෝම් කරල නැත්තන් දෙන එකක් නෑ
  4. noone

    Wagon R accident help

    ඕවා ඔහොම දාන්න එපා බොල. ඉන්සුරන්ස් කොම්පැනි වල උන් මේකෙ ඉන්නවා
  5. noone

    Wagon R accident help

    දොර නම් මාරු කරන්න වෙයි වගේ. පෑලියගොඩ CARS එක හොදයි. කොලඹ ඉන්නවනම්
  6. noone

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ඒ බටන් ඔබාගෙන ඉන්න ඕනෙ ඩිඇක්ටිවේට් වෙන්න
  7. noone

    itune Gift need.....

    ඇයි බං නිකං ඩවුන්ලෝඩ් කරලා iTune ඇඩ් කොරන්න බැරිද?
  8. noone

    suzuki hustler ද ? Wgon R ද ?

    මමත් දාන්නෙ මොබිල්. කිලෝමීටර් 6000න් මාරු කලා බං හැම පාරම උඹ කියන නිසා මේ පාර අදිනවා 7500ක් ම
  9. noone

    AC gas gahanna

    සම්පූර්නයෙන් ගහන්නද. 4000ක් විතර ගන්නවා දන්න විදිහට
  10. noone

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    If the score 325+ they have 90% winning chance. They have good 2 spinners. Its 4th day and the pitch will spin more than this.
  11. noone

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    බැන්නෙ නෑ බං. ඌ ඩිෆෙන්ඩ් කරන්නෙ නැතුව ඇටැක් කරා නම් ට්‍රේල් එක නැති කර ගන්න තිබ්බා. ඌ දන්නවනෙ කුමාරයට කොහොමත් ගහන්න බෑ කියල. ඌට තිබ්බෙ කලින් ඕවර් දෙකේ ගහන්න
  12. noone

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    උබ දේවාලයක පේන කියන එකෙක්ද?
  13. noone

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ගියර් ඔයිල් මාරු කරන්නෙ 30,000 න් නේද මචං
  14. noone

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ඒ ටිකට ස්ටිකර් ගහපං. නැත්තං හීරෙනවා. මම කරගත්තෙ ඩාලි රෝඩ් එකෙන් 4500ක් වගේ ගියෙ.
  15. noone

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ගුනරත්නයා කපටියා. ඌ හැදුවෙ නොට් අවුට් ඉන්න. නැත්තන් 9 වෙනි විකට් එක ගියාට පස්සෙ ඇටැක් කරන්න තිබ්බා.
  16. noone

    Number Plate Help

    කොහොමද ගන්නෙ
  17. noone

    Number Plate Help

    තැලිච්ච නබ්බර් ප්ලේට් එකකට අලුත් එකක් ගන්නෙ කොහොමද? කීයක් යනවද?
  18. noone

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මොන කැමරාද බං ඉස්සරහට. මාස දෙක තුනක් හොදට පැදපන්. ඊට පස්සෙ ඔය කැමරා නැතිව නූලට කපන්න පුළුවන්. කැමරා වලින් අපේ ඩ්‍රයිවින් ස්කිල්ස් මොට කරනවා බං. ඕවට වැඩිය හුරු වෙන්න එපා.
  19. noone

    Microsoft officially ends support for Windows Phone 8.1

    මයික්‍රොසොෆ්ට් වික්කා නේද නොකියා කම්පැනිය

    No contents