හැම වින්ඩ්ස්ක්‍රීන් එකකම මේ ඉමේජ් එකේ යටම තියන විදිහට ඩොට් පැටර්න් එකක් තියනවා
මේකෙන් කියන්නෙ මොකක්ද?
අනික මේ ලොගෝ එක FZ එකේ Stingray එකේ ඇල්ලුවහම අතට දැනෙන්නෙ නෑ. මැද ලැමිනේට් එකේ ගහලා තියෙන්නෙ
ඒත් වැගන් ආර් FX එකේ මේ ලොගෝ එක අතට දැනෙනවා.
මේ ගැන නෙට් එකේ හැමතැනම පීරුවා ඒත් ඔය ඩොට් පැටර්න් එක...