1. noone

    අධිවේගී මාර්ගවල ගිලන් රථ ධාවනය නොමි‍ලේ

    හයි වේ එකේ යද්දි ඇම්බුයුලන්ස් නලාව දාන එක තහනම් කරයි. මොකද 100ට කොහොමත් යන්න පුළුවන්නෙ
  2. noone

    ඊයෙ වෙච්චි දෙයක්

    උන වැඩි උනාමත් විකාර පේනවා. දොඩවනවා.
  3. noone

    Ubalage wifelath mehemada? part 2

    එහෙම නෑ බොල අපෙ උන්දැ තාම ආසයි බයික් එකේ යන්න. පොඩ්ඩි දාලා යනවා නම් තවත් ආසයි. එක එකාගෙ කැමැත්තෙ වෙනස්කම් වෙන්න පුළුවන්. මෙහෙම පබ්ලික් දාන්නෙ නැතිව වයිෆ් එක්ක ඩිරෙක්ට් කතා කරපං. නියපොත්තෙන් කපන ඒවට චේන්සෝ ගේන්න එපා.
  4. noone

    වාහනයක් මිලදී ගැනීම සහ වයස් පරතර අතර ගැටල&#354

    තොපිට මොන බයික්ද. ලයිසන් ගන්නකන් හිටු. නැත්තන් විදවන්න වෙන්නෙ උඹලගෙ දෙමව්පියන්ට
  5. noone

    ජපන් ඇල්ටෝ [ 2014] Review

    කුයිඩ් එක එස් යූ වී එකක් කියන උන් ඉන්න මේ ලංකාවෙ මේ වගේ රිවිව් එකක් නම් බලාපොරොත්තු උනේ නෑ. නියම රිවිව් එකක් බං. බැලන්ස් කරලා ලියලා තියනවා. ජයවේවා.
  6. noone

    Murder Or A Suicide ?

    මූ ලෙෆ්ට් හෑන්ඩඩ් පොරක්. ලිය ලිය ඉන්න අතරෙ සිදු වෙච්ච එකක් නෙවියි. එහෙනම් පෑන කොහෙ හරි විසෙක් වෙන්න ඕනෙ. නෝ කිලර් ටච් එනිතින්ග්. සිද්දිය වෙලා විනාඩි 10කට අඩු කාලයකදි ගත්ත පින්තූරයක්. සිගරට් එක සෑහෙන්න ඉතිරුයි.
  7. noone

    Media වල සල්ලි බෙදීම.

    ටැක්ස් වලින් බේරෙන්න
  8. noone

    Dell Laptops

    අඩෝ ටොශිබා බැටරියක් තියනවා අලුත්ම එකක්. කාටහරි ඕනෙ නම් කියපන්. අඩුවට දෙන්නම්.
  9. noone

    Me movie eka mage TV eke play wenne natho

    අඩෝ එක ෆිල්ම් එකට ජීබී 25ක් මගෙ තියන ඔක්කොම 3ඩී ෆිල්ම් 4ජීබී වලට වඩා අඩු ඒවා. අයිස් ඒජ් විතරයි 8 ජීබී තියෙන්නෙ
  10. noone

    නූලෙන්_බේරුණා

    ඔව්. ''අපිට දෙවියො සිහිකෙරෙව්වට අයියට පිං'' කියන්න ඕනෙ
  11. noone

    වාහන හින්ද කාපු කටු ...3

    හොද කැමරාවක් ගනින් බං සුද්දගෙ කාලෙ කැමරාවක් වගේ
  12. noone

    Lost Galaxy S8

    නෑ බං ගොඩක් උන් කරන්නෙ ඕක ඩිසෙම්බල් කරලා ඩිස්ප්ලේ එක විකුනනවා ගානකට. S8+ කියන්නෙ ඩිස්ප්ලේ එක 30ට උඩින් දෙන්න පුළුවන්
  13. noone

    Lost Galaxy S8

    මොකක්ද ඛ්‍රාන්ච් එක.
  14. noone

    Lost Galaxy S8

    ආර්පිකෝ හොට් ලයින් කතා කරපන්. බඩු ගත්ත බිල් එකේ ටයිම් එක කියලා විස්තරේ කියපන්. උන් උදව් කරයි
  15. noone

    Lost Galaxy S8

    මාට්ටු වෙයි. කල් යයි.
  16. noone

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම දාලා තියෙන්නෙ 7Ah UPS බැටරියක් බං. අවුරුද්දකට වඩා අල්ලලා තියනවා.
  17. noone

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    උඹ වගේ කෙනෙක් එලකිරි එකේ ඉන්න එකත් ලොකු දෙයක්. ඊලග පාර වාහනයක් ගන්නකොට අනිවා උඹව කන්ටැක්ට් කර ගන්නවා. ජයවේවා.

    No contents