මින්නේරිය ජාතික වනෝද්‍යානය ඇතුළේ දි ත්‍රීරෝද කේබල් වල පැටලිමෙන් දැඩි තුවාල සිදුවු අලි පැටවුන් දෙදෙනෙකුට වනජිවියෙන් ප්‍රතිකාර ලබාදි නැවත කැලයට මුදා හළ බව වනජිවි දෙපාර්තුමේන්තුවේ සෞඛ්‍ය අංශ භාර වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.
අලි පැටවුන් ඇල්ලිමට හෝ වෙනත් සතුන්ට ඇටවු උගුල් වල මේ...