මින්නේරිය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මින්නේරිය ජාතික වනෝද්‍යානය ඇතුළේ දි ත්‍රීරෝද කේබල් වල පැටලිමෙන් දැඩි තුවාල සිදුවු අලි පැටවුන් දෙදෙනෙකුට වනජිවියෙන් ප්‍රතිකාර ලබාදි නැවත කැලයට මුදා හළ බව වනජිවි දෙපාර්තුමේන්තුවේ සෞඛ්‍ය අංශ භාර වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.

    2-ALI-PETAW....jpg


    2-ALI-PETAW..jpg


    2-ALI-PETAW.jpg


    PRATHIKARA-AWSAN.jpg


    1_ALI_PETAW1.jpg


    2_ALI_PETAW1.jpg


    අලි පැටවුන් ඇල්ලිමට හෝ වෙනත් සතුන්ට ඇටවු උගුල් වල මේ කේබල් පැටලි අලි පැටවුන්ගේ දෙපාවල් කැපි ගඳ ගසන තුවාල සහිතව සිටියදි සපාරි ජිප් සේවකයන් හා පාරසරික හා සංසකෘතික අධ්‍යයන මධ්‍යස්ථානයට දන්වා අලි පැටවුන් බේරාගෙන ඇත. පසුගිය 3 දා හා 5 දා දින ප්‍රතිකාර ලබාදි වනයට මුදා හැරි බවත් නැවත එම අලි පැටවුන් නිරික්ෂනය කිරිමේදි එම තුවාල සුව වන තත්වයේ ඇති බවත් ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය පමුදිත දේව සුරේන්දු මහතා කියයි.


     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    paw ban me saththu.. :no:

    dawasak ape gewal walata tikak udin kele paraka mama yanakota dekka oya wage maddak atawala.. mama galawala wisik kara..:dull:

    balapan ara ali petiya inna lassana.. hmm.. minihek ge watinakamak net rate saththunta kohe watinakamak da ban.. salli dunnoth one deyak karana minissu inne.. :(
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මෝ පවු බං..ඇඟ හිරිවැටුනා...:sorry:

    අපි මේ ගලක කකුල හැපුනත් විලාප තියන එකේ මෙහෙම තුවාලෙක වේදනාව කොහොම දරාගන්නවා ඇතිද?:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ වගේ වැඩ කරන එවුන් මේ ආත්මෙදිම විඳවලා මැරියන්...:growl:
    ෂික්. මේ සත්තු මොනව කරන්නද?:(
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    සිරාවටම ..... ඔව කරන උන්ගෙ කකුල් ඔය විදියට ගැට ගහලා තියන්න ඔන කුණු වෙන්න....


    :growl::growl::growl:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මයේ අප්පේ බන් උගේ කකුල ගන්න
    දෙයක් නෑනේ අනික පොඩි එකෙක් නේ තාම පව් බන් :(
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    paw ban me saththu.. :no:

    dawasak ape gewal walata tikak udin kele paraka mama yanakota dekka oya wage maddak atawala.. mama galawala wisik kara..:dull:

    balapan ara ali petiya inna lassana.. hmm.. minihek ge watinakamak net rate saththunta kohe watinakamak da ban.. salli dunnoth one deyak karana minissu inne.. :(





    මිනිස්සු නෙවි බන් අද කාලේ ඉන්නේ තිරිසන් සත්තුන්ටත් වඩා අමන ජාතියක්.මිනිස්සු ඉන්නේ බොහොම ටිකයි.රිදෙනවා කියලා කියන්න වත් තේරෙනවද බන් මේ සත්තුන්ට?පවු අසරණයෝ.

    වන ජීවි අමාත්‍යංශ,ඇමති නියෝජ්‍ය ඇමති ඕකුන් වන ජීවින් වෙනුවෙන් කරන සෙතක් නෑ.සත්තු ගැන කැලේ ගැන කැක්කුමක් තියෙන කෙනෙක්ට ඕන ඒවා දෙන්න.ඒත් එහෙම උන් පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා සැකයි.