කොහොමද මචන් කාලෙකින් දැක්කේ.
ඔව් අපිට පාඩුයි ඔසී ෆ්ලයි කරන එක ඔය කිව්වා වගේ ස්ටොප් ඕවර් තමයි හරියන්නේ. ඔසී මාකට් එක EK, SQ, TG, EY, QR අල්ලලා ඉවරයි. MH නැවැත්තුවා කිව්වට මිනිස්සු ඔය කියන ෆ්ලයිට් වලින් යනවා. අනික SIN නියම ට්‍රාන්සිට් පොයින්ට් එක ඔය රූට් එකට. ඔසී තියන ෆ්ලයිට් වැඩියෙන්ම එන්නෙත්...