දැන් පොලිස් රිපෝට් ගන්න බෑ ළඟ තියන පොලිසියෙන්. ඒකට කොළඹ කොටුවේ තියන පොලීසියට යන්න ඕනේ.
මෙන්න මේ ෆෝම් ඒක බාලා ප්‍රින්ට් කරලා පුරවලා බාර දෙන්න ඕනේ
http://www.police.lk/index.php/permits/91-application-for-clearence-certificate
මතක ඇතුව රෙජිස්ටර් පෝස්ට් ලියුම් කවරයක් ගෙනියන්න ඔයාගේ ලිපිනය ලියලා...