මම සල්ලි වලට යට උනා නම් මට ඉල්ලා අස් වෙන්න අවශ්‍යය තාවයක් නැහැ
නමුත් නිරතුරුවම මාත් එක්ක හිටපු පිරිසක් හිටියා ඒ හැම කෙනෙක්ම ආවෙ පෞද්ගලික අවශ්‍යයතාවයන් වෙනුවෙන් නෙමෙයි. මේ ජාතිය නිසයි. අපිට අවශ්‍යය දෙය සිදුවෙන්නේ නැත්නම් දිගින් දිගටම බොදු බල සේනා සමඟ සිටීමේ කිසිදු අවශ්‍යයතාවයක් නැහැ. අපිට ෆැන්ටසි...