නමුත් ගැටලුව නම් මුස්ලිම් වරු පවා පිලිගන්නවා හලාල් සහතිකය ලබාදෙන "ජමියියාතුල් උලමා"
ආයතනය කෝටි ගණනක (100ක පමණ) ආදායමක් වාර්ශිකව ලබාගන්නා බවත්, ලබාගන්නා මුදල් වැය කරන
ආකාරය විනිවිධභාවයකින් තොරයි කියලත්. :nerd:
ඉතින් කොහොමද මේකට ඔබ මම සම්බන්ධ වෙන්නෙ? :confused:
ඔබත් මමත් මිලදී ගන්නා හලාල් සහිත...