බොදු බල සේනා කොතැනට ද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කවුරු කෙසේ වෙතත් උබ නම් සල්ලි වලට යට වෙලා වගේ
    මම සල්ලි වලට යට උනා නම් මට ඉල්ලා අස් වෙන්න අවශ්‍යය තාවයක් නැහැ
    නමුත් නිරතුරුවම මාත් එක්ක හිටපු පිරිසක් හිටියා ඒ හැම කෙනෙක්ම ආවෙ පෞද්ගලික අවශ්‍යයතාවයන් වෙනුවෙන් නෙමෙයි. මේ ජාතිය නිසයි. අපිට අවශ්‍යය දෙය සිදුවෙන්නේ නැත්නම් දිගින් දිගටම බොදු බල සේනා සමඟ සිටීමේ කිසිදු අවශ්‍යයතාවයක් නැහැ. අපිට ෆැන්ටසි බෞද්ධ කමක් වැඩක් නැහැ!
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බොදු බල සේනාව කාගෙවත් පෞද්ගලික දේපලක් නෙමෙයි ඒක හැදුනෙ බොහෝ බෞද්ධයන්ගෙ දාඩිය මහන්සියෙන්, ඒක ජාතික තලයට ආවෙ බෞද්ධ තරුණයන්ගෙ කරමතින්. එය සුලු පිරිසකගේ අවශ්‍යයතාවයන් මත පෞද්ගලික දේපලක් ලෙස පරිහරණය කිරීම සදාචාර සම්පන්න නැහැ!
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අපට අවශ්‍ය මෙවැනි කේන්ද්‍රීය සන්විදානයක් නොව විමද්‍යගත සංවිදාන ගොන්නකි, කේන්ද්‍රීය සංවිදාන නොයෙක් උපක්‍රම මගින් පරාජය කිරීම ඉතා පහසු උනත් පොදු න්‍යායපත්‍රයකට වැඩකළ හැකි විමද්‍යගත සංවිදාන පරාජය කිරීම ඉතා අපහසුය ( උදා ඇනොනිමස් සංවිදානය), ගමේ මරණදාර සමිති වලින් පටන් ගමු !