යහපාලනයට ලැබුන දේව ආශීර්වාදය
අගමැතිවරයා ඒ සම්බන්ධව අදහස් දක්වමින් කියාසිටියේ," ජාතික ආණ්ඩුවක් හදලා අවුරුද්දක් යන අවස්ථාවේ සුබ ලකුණක් ආවා. තුන් වතාවක් අපි ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ටෙස්ට් තරඟ වලින් පරාජය කළා. ඇයි මේක සිදුවුණේ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිතුමා වුණායින් පස්සේ. දේශපලනයට...