ඇමරිකාව ෆොන්සේකාව අසාධු ගත කරයි
ෆොන්සේකාට ඇමරිකාවට ඇතුලුවීම තහනම්..! අසාධු ලේඛන(Black List) ගතකර වීසා නොදෙයි..!
August 19, 2016
ඇමරිකානු සංචාරයක නිරතවීම සඳහා ෆොන්සේකා මහතා පසුගියදා මෙරට ඇමරිකනු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම් කර ඇති අතර, එහිදී තානාපති කාර්යාලය දන්වා ඇත්තේ ඇමරිකාව ඔහුව අසාධු ලේඛන (Black List) ගත කර ඇති බවයි.එම නිසා විසා බලපත්‍ර ලබා දිය නොහැකි බව දන්වා ඇත.
තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ෆොන්සේකා මහතාව අසාදු ලේඛනගත කිරීමට හේතු වී ඇත්තේ, උතුරු නැගෙනහිර යුධ මෙහෙයුම් සඳහා නායකත්වය දෙමින්, යුධ අපරාධ හා මානව හිමිකම් කඩ කිරීම් රැසක් සිදුකල බවට ඔහුට චෝදනා එල්ලවී තිබීමයි.
යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 වසරේදී ඇමරිකාවේ සංචාරය කළ ෆොන්සේකා මහතාව එරට එරට අභ්‍යන්තර ආරක්‍ෂක අමාත්‍යාංශය නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමටද ලක් විය.