අය්යෝ මානසිකව වැටුනද :lol:
උන්ගේ සීන් එක තියෙන්නේ උන් හිම වැටෙන රට වල ඉන්න එක කියලා සර් කෙනෙක් කිව්වා. කට්ට හීතලේ ඉන්නකොට එච්චර කට ඇරලා කතේ කරන්නේ නෑලු ඇගේ රස්නේ පිට වෙන සීන් එකක් තියනවද දන්නේ නෑ.
ඉතින් වැඩිය කට අරින්නේ නතුව වචන නිකන් කටේ තියන් වගේලු කතා කරන්නේ.. මම හරියටම දන්නේ නෑ ඕන් :D:D