මට මචං පොඩි කාලේ ඒ කියන්නේ නමය වසරේදි බාලදක්ශ වලින් රට යන්න චන්ස් එකක් හම්බවුනා.. ලේසි නෑ ඔන්න කොල්ලා එංගලන්තයට කියහන් ගියේ.. මගේ කඩ්ඩ තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. රටේ හැම දිග් භාගෙම කට්ටිය හිටියා. ඔන්න කැන්ඩි වල ධර්මරාජේ අය්යලා සෙට් එකේ එක්කෙනෙක් ගේ අතේ ඩිජිටල් කැමරා එකක් දිබ්බා. මම...