අනේ අම්මපා මෙහෙමත් ගෑනු,...සමරසිංහයා ඕකට ඇන්නා වත්නම් අපිට හිත හදාගන්න තිබ්බා...අය්යෝ සාලේ...ඔය ගෑනි අනිත් මිනිහටත් කරන්නේ මේක.
එහෙම කරලා.ඒ මිනිහගෙන ගන්න තියෙන සියලුම දේ අරන්..ඌටත් ටොපිය දෙනවා....ඔය වගේ ගෑනුනට තමයි සිංහලෙන් බිච් කියලා කියන්නේ..
මොනවා වුනත් එලකතාව ..මේ වගේ කථා ගෙන ඒමට තව තවත්...