බේකරි අප්පට රාවණා පැනපි කිව්වලු අඩේ.. රාවණා ගවේශකයන්ට හොද NEWS එකක්;)
රාවණා රජ්ජුරුවෝ 2012 නැගිටිනකන්
කරන්න දෙයකුත් එපැයැ..මට පෙන්නේ..
පිටිමෝලි අල්ලනවා වගේ රාමත් එක්ක එකතුවෙලා...හි හිහි..
මචං ඔය රාවණා ගවේශකයන්ගෙන් අහන්න දෙයක් තියෙනවා
ඉස්සෙල්ලාම බේකරි හොයාගත්තේ රාවණා රජුද? කියන් එක..
මම හිතන්නේ...