කොහොමද ? මම පොඩි වචන ජිල්මාට එකකින් පිට සක්වල යානා ගැන රාවණාට පොඉන්ට් එකක් දුන්නා.. පිට සක්වලයි හෙලයොයි , රාවණායි සම්බ්න්ද කලා..
මේවිදිටමතමි , මේ රාවණා කිචිය තියෙන උන් වැඩකරන්නේ...ඉතින් අපි තවත් බොරුවලට රැවටෙමුද?නැත්නම් සැබෑව පිලිගමුද?සිහින ලෝක වල ජීවත් වෙමුද?
නව විද්‍යාව තාකශණය ඔස්සේ ගොස් සෑබෑ...