1. MAHAADENAmutta

    ජීවිත දේපල රැසක් බේරූ පසිදු ගැන සටහනක්

    ඔයා කෝමද නංකි මට පු@ක් අරින්නේ::shocked::shocked: නංකි සීමෙල්ද? අයි ලවු යු නංකී!:love::love: මම දුන්නේ කිස් එකයි කිස් එකයි මම දුන්නේ කිස් එකයි කිස් එකයි මම දුන්නේ කිස් එකයි ඒක ජොලියට විතරයි මම දුන්නා තව එකක් දැන් දෙකයි
  2. MAHAADENAmutta

    මයිකල් ජැක්සන් මුස්ලිම්ද බං

    සුදු ඔයා මුස්ලින්ද? :love::love::love::P
  3. MAHAADENAmutta

    ජීවිත දේපල රැසක් බේරූ පසිදු ගැන සටහනක්

    හායි සුයිටී :P:P:love::love::love::love:
  4. MAHAADENAmutta

    india valin import

    ලස්සන කෙල්ලෝ ටිකක් එවපන් අපේ කෙල්ලන්ගේ ගනන් බහින්නත් එක්ක:P:love::love::love:
  5. MAHAADENAmutta

    Smart,Cute,Adorable | Cats & Dogs |

    රට බල්ලට ගිහිල්ලා බල්ලා රට ගිහිල්ලා:baffled::baffled::baffled:
  6. MAHAADENAmutta

    මගේ HUNK එක දෙන්න කියලා හදන්නෙ!

    නිකන් දෙන්න එපා බං සල්ලි වලට විකුනපන්:P:P
  7. MAHAADENAmutta

    නෙලුම් කුලුන සරුංගල් අරින්නද බොල ??

    සරැන්ගල් අරින්න නෙළුම් කුලුනට නගින්න දෙනවද? දැන්:love::love:
  8. MAHAADENAmutta

    IQ option Binary trading help 2

    ඔය ඉටිපන්දම පත්තු කරන නුල තමයි ඒ:yes::yes:
  9. MAHAADENAmutta

    Pieing People In Face Prank ! SRI LANKA

    උබව expose වෙයි යකෝ!:P:P
  10. MAHAADENAmutta

    A/L results FB Comedy Post's.

    දිවයිනේම ප්‍රථමයා!:P:love::love:
  11. MAHAADENAmutta

    ජීවිත දේපල රැසක් බේරූ පසිදු ගැන සටහනක්

    පුදුමයි අද ඉන්න උන් කරන්නේ ගෙදර ගිහින් යාළුවොත් එක්ක කැමරාවක් අරන් ඇවිත් කොච්චියක් ඇවිත් පීලි පනිනකම් බලන් ඉන්නවා විඩියෝ කරන්න ඒ අතින් හොද කොල්ලෙක්නේ මු!
  12. MAHAADENAmutta

    Pieing People In Face Prank ! SRI LANKA

    ඌට උළුවේ අමාරැවක් තියනවා වගේ :baffled::baffled: හොද 2කේ 2කේ පොල්ලකින් 2ක් දුන්නනම් හරියයි මුව පොලිස්සියට මාට්ටු කරන්න ඔනේ අම්මපා පුළුවන් උන් රිපෝට් කරපන් චැනල් එක:yes::yes:
  13. MAHAADENAmutta

    එළකිරි භූත කොටුව.........

    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
  14. MAHAADENAmutta

    ක්ෂණික දේව පිහිට

    උබ හරි මචං මං තාම මැනුවල්නේ ඒකයි ඒ විදිහට හිතුනේ ;)
  15. MAHAADENAmutta

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හරි පුතී උම්බෑ කියලා ඉවරයි අයින් වෙලා පයින් යනු පුතී!
  16. MAHAADENAmutta

    ක්ෂණික දේව පිහිට

    මට පේන්නේ මේ ඉන්දියාවේ (අපේ කතරගම වගේ) අලුත් කාර් වලට ආර්ක්ෂා පුදපුජා කරන තැනක් වගේ ජටා කාරයා ජීප් එකේ අයිතිකාරයද කොහෙද ඊලගට ආරක්ෂාව කරගන්න ආපු වාහනේ අලුත් ඩ්‍රයිවරයා අතින් ක්ලච් එක අත ඇරිලා බේක් එක කියලා ඇක්සිලේටරය පෑගුව සීන් එකක් වගේ උනේ:yes::yes:
  17. MAHAADENAmutta

    🐘🐘🐘 පෙරහැරේ අලි 🐘🐘🐘

    ඒවා කියන්න බෑ තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...

    No contents