නිකන් ආවට ගියාට හාමුදුරු කෙනෙක් එක්ක ඩිස්කස් කරලා වැඩක් නෑ උබට ප්‍රස්නයක් නම් සමහර හාමුදුරැවොත් ඉන්නවා කිරෙන් බාලවෙලා මොන්ගල් කතා කියන ඒක නිසා උබට මොකක් හරි ප්‍රස්නයක් නම් යමක්කමක් තෙරැම් ඇති හොදට හිතලා මතලා පිලිතුරැ දෙන හමුදුරු නමක් හරි දහම් පාසල් උගන්නන වැඩිහිටියෙක් එක්ක හරි කතා කරන්න සමහර...