සායි බබාගේ තියෙන විෂේශත්වය මොකද්ද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සායි බබාගේ තියෙන විෂේශත්වය මොකද්ද?

    සායි බබාගේ තියෙන විෂේශත්වය මොකද්ද බන්? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.දන්න එකෙක් ඉන්නව නම් කියහල්ලකෝ බන්.
    :no:


    bhagawan.jpg

     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හ්ම්..හොද සමාජ සේවකයෙක් නම් වෙන්න අති..ඒත් මේක පට්ට බොරු මවාපෑම් කරපු මජික් කාරයෙක් කියල නම් කියන්න පුලුවන්...මිනිස්සු රැවටිලා මේ මිනිහට වදින්නත් පටන් ගත්තා...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඇරිස්ටෝටල්;9946312 said:
    අමුතු විශේශත්වයක් නෑ, සායි බබා සෑහෙන සමාජ සේවයක් කරල තියෙනව, ඉස්කෝල හදල තියෙනව, අවුරුද්දකට 45000ක් විතර බෙහෙත් ගන්න ඉස්පිරිතාලයක් හදල තියෙනව, මිනිස්සු ලක්ශ ගානකට බොන්න වතුර දීල තියෙනව, ගෙවල් දොරවල් හදල දීල තියෙනව, ඉතින් කන්න බොන්න අදින්න පලදින්න නැති මිනිහෙක්ට කන්න වේලක්, බොන්න වතුර ටිකක් ඉන්න තැනක් දෙන මනුස්සයෙක් මැරුනහම ලක්ශ ගනන් මිනිස්සු දුක් වෙන එක සාමාන්‍යය දෙයක්නෙ

    "
    සායිබබා úiska f,dj by<u ffjoH ;dla‍IKfhka hq;a iqmsß wdfrda.H Yd,d 3 la‌" fmr mdi,a" úYajúoHd," mdkSh c, iemhqï jHdmD;s" wirKhkag wdydr iemhSfï jHdmD;s isÿ lrkafka tu fiajdjkag lsisÿ uqo,la‌ wh fkdlrñks' t;=udf.a Y%S i;H idhs iqmsß úfYaI{ wdfrda.H Yd,dj u.ska isÿ lrk yDo" wla‍Is" jl=.vq yd ia‌kdhq Y,Hl¾u .Kk jirlg 45000 bla‌ujhs' wo f,dj jgd úfYaI{ ffjoHjreka fuu frday, y÷kajkafka ì,la‌ fkdue;sj yola‌ ,efnk ÈjHuh frday, f,isks' cd;sh" wd.u" l=,h" ifï j¾Kh fuys m%;sldr ,nkakg tk msßia‌ yg n,mdkafka ke;' me,am;a jdisfhla‌o uyd ukaÈrhl n,jf;la‌o lshd ke;' we;s tlu foa ienE ffu;%S .=Khhs' wo fm!oa.,slj f,dj bÈl< úYd,;u yd §¾>;u c, iemhqï jHdmD;sh l%shd;aul lrkafka;a idhs ndnd;=udKkaf.a wkq.%yfhks' ta mqÜ‌gmd¾;sfha isg fpkakdhs ola‌jd lsf,daógr 4500 l È.ska hq;a msßisÿ mdkSh c, iemhqï jHdmD;shhs' Èklg ie;mqï 6 la‌ muK fomhska msßisÿ mdkSh c,h fidhd .sh ÿmam;a ck;djf.a fodrlvg wo c,h meñfKkafka idhs ndnd;=udKka ksiduh "

    මට දැන ගන්ඩ ඕන එයා අද්‍යාත්මික වශයෙන් කරල තියෙන සේවාව මොකද්ද කියන එක?

    මොකද්ද එයාගේ තියෙන ගුප්ත හැකියාව ?
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ඇරිස්ටෝටල්;9946391 said:
    මෙහෙමයි, සායිබබාට ඇති ආධ්‍යාත්මික හැකියාවක් වත් ගුප්ත බලයක්වත් නැහැ, එයා ප්‍රසිද්ධවුන මුල් කාලයේ එයාගෙ පින්තූර වලින් අලු එන එක, පැනි එන එක ගැන වැඩි විස්තර මම දන්නෙ නැහැ, ඒත් බෝලයක් මවන්න ගිහින් වැඩේ වරද්දගත්ත එකේ විඩියෝ එකක් නං දැකල තියෙනව

    මම හිතන්නෙ මෙහෙමයි
    : සායිබබා මුලින් තමන්ට බලයක් තියෙනව කියල බොරුවට කියන්න ඇති, ඉන්දියාවෙ සචින්ට වදින මිනිස්සු ඉන්න එකේ සායි බබාට වදින එක සාමාන්‍ය දෙයක්නෙ, පස්සෙ සායිබබා සමාජ සේවයට අතගහන්න ඇති, මම ගරුකරන්නෙ එතුමා කරපු සමාජ සේවයට මිසක් මැජික් බලෙන් මාල, පැනි, අලු මවන එකට නෙවෙයි:


    උබ කියන එක හරි මචං අපිට එයා කරපු ගුප්ත හාස්කම්.. වැරදුනු මැජික් වැඩක් නැහැ..
    එයා කරපු හොද දේවල් තියනවන ඒනම් එච්චරයි!...
    ඒත් මේ සමාජයෙ ඉන්න කුහක මිනිස්සු අනුන්ගෙ වැරැදි දකිනව මිස හොදක් දකිනව අඩුයි.. :dull::dull:
     
    Apr 6, 2011
    861
    34
    0
    හ්ම්..හොද සමාජ සේවකයෙක් නම් වෙන්න අති..ඒත් මේක පට්ට බොරු මවාපෑම් කරපු මජික් කාරයෙක් කියල නම් කියන්න පුලුවන්...මිනිස්සු රැවටිලා මේ මිනිහට වදින්නත් පටන් ගත්තා...
    මුගේ පච මැජික් :growl:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    එයා කරපු හොද දේවල් තියනවන ඒනම් එච්චරයි!...
    ඒත් මේ සමාජයෙ ඉන්න කුහක මිනිස්සු අනුන්ගෙ වැරැදි දකිනව මිස හොදක් දකිනව අඩුයි.. :dull::dull:


    The evil that men do lives after them,
    The good is often interred with their bones,

     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මිනිහා අංක එකේ වංචා කාරයෙක් , ඒ වංචාවේ අවසානේ තමයි, ඒ වගේ එඋන් අපේ රටේත් ඉන්නවා උන්ගේත් expire දිනය ලගයි .
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Mehemai machng mama parak puttaparthi giya.. giya awurudde September wala.. ehedi godak minssu ekka katha kala machng ... mulu putta parthi kiyana gamama jeewath wenne ethuman nisa..

    samanaya kiri gamnayak una putta parthiya ada wena kota wasarakat wideshikayan laksha 20k ena gamak wela..

    air port, supiri ispiirithalayak, wage noyaek dewal e game thiyanawa..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගාල්තැන්නේ හොරා ගේ අනික මේකා...

    සෝමා අක්කා මෙයාගේ හොඳ අනුගාමිකයෙක් ලු :P
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    thawa sai baththikayan athara wishwasayak thiyanawa sai baba kiyanne naraayan dewiyange.. (indiyawe narayan yanu lamkawe api danna wishnudewiyan) awatharaya kiyala..

    ratawal 160ka withara sai anugamikain innwa.. thawa sai anugamikayan kiyana widihata ethuman adyathmika diunuwak labbapu kenek..

    mama puttaparthi hitaya dawas 4k ei kaale dakapu eka deyak thama sai baba kawadawathma kiyanne na thamange aagama athahaerala ohuwetha enna kiyala.. ohu kiyanne mulin obe aagama adahala pasuwa mawa mathak karanna kiyala.. mama melowat paminiye bauddayeku hoda bauddayeku karannnath, kithunuweku hoda kithunuweku karannath, isalam baththikayeku hoda islaam baththikayeku karannath, hidhuweku hodha hindhuweku karannath kiyalai sai baba kiyanne..
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    හ්ම්..හොද සමාජ සේවකයෙක් නම් වෙන්න අති..ඒත් මේක පට්ට බොරු මවාපෑම් කරපු මජික් කාරයෙක් කියල නම් කියන්න පුලුවන්...මිනිස්සු රැවටිලා මේ මිනිහට වදින්නත් පටන් ගත්තා...


    Totally agreed Machan,
    He could be done all these things BUT how he will be another GOD ???
    Very funny.....
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ මන්ද ඒ මනුස්සයට දැන් වත් ඉන්න දෙන්නේ නැති හැටි.
    පල් හොරෙක් වෙන්නැති, හොද මිනිහෙක් වෙන්නැති.අපිට මොකද?
    අපේ දෙයක් කඩන් කැවේ නැනේ.දුප්පත් මිනිස්සුන්ට ගොඩක්
    උදව් කරලා තියනවා කියල මම අහල තියෙන්නේ.එහෙම බලද්දී
    අපේ රටේ ඉන්න හොරුන්ට වඩා මේ පුද්ගලයා උතුම්..
    කව්රුත් වඩා කරලා වැඩක් නෑ..
    බුද්දාගමට අනුව මම එතුමාට නිවන් සැප ප්‍රර්ථනා කරනවා..