ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?

    නව නායකයා ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?

    2352_1AD.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකත්වය සඳහා ටී.එම්.ඩිල්ෂාන් හා ඇන්ජෙලෝ මැතිව්ස් සුදුසුකම් සපුරන බව කුමාර් සංගක්කාර පවසද්දී නව නායකයා තෝරා ගැනීම සඳහා තේරීම් කමිටුව ළඟදීම රැස්වීමට සූදානම් වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු වන නිශාන්ත රණතුංග උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ලබන මැයිවල එංගලන්ත සංචාරය යෙදී තිබෙන නිසා නව නායකයා තෝරා ගැනීම ඉක්මනින්ම සිදුකරන බවයි.

    තේරීම් කමිටුව හා කිසිදු ගැටුමක් ඇතිකර නොගත් බවත් නායකත්වයෙන් ඉවත්වීමට තමා තීරණය කළේ ලෝක කුසලාන තරගාවලියට පෙර බවත් නායකත්වයෙන් ඉවත්වන බව දැනුම්දීම සඳහා ඊයේ පස්වරුවේ කුමාර් සංගක්කාර කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

    ඒ පිළිබඳව අරවින්ද සිල්වා මහතාද දැන සිටිබව සංගක්කාර පැවසීය.

    තමා ඉවත්වීමෙන් නායකත්වයේ රික්තකයක් ඇති නොවනු ඇති බවත් නායකයා තේරීමේදී ටී.එම්.ඩිල්ෂාන්. ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයින් කෙරෙහි අවධානය යොමුවිය යුතු බවත් හෙතෙම කීය.[/COLOR]
    [/COLOR][/SIZE]
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    oya dennama hari yanne na:no:
    dilshanta team ekak handle karanna baa
    mathewsta experience naa:nerd:

    wena ekek nattam mathews ta chance ekak deela balanna wenawa:rolleyes:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    Dilshan ? But i prefer Mathews

    මෝනවද රජතුමා දිවදෙකේ කතා
    උදේට දිල්ෂාන් කියනවා
    හවසට මැතිවුස් කියනවා
    ඔයා පුලුවන්නම් ක්‍රිකටුත් කාලම දාන්න .
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    නව නායකයා ඩිල්ෂාන්ද ? මැතිව්ස්ද ?

    2352_1AD.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකත්වය සඳහා ටී.එම්.ඩිල්ෂාන් හා ඇන්ජෙලෝ මැතිව්ස් සුදුසුකම් සපුරන බව කුමාර් සංගක්කාර පවසද්දී නව නායකයා තෝරා ගැනීම සඳහා තේරීම් කමිටුව ළඟදීම රැස්වීමට සූදානම් වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු වන නිශාන්ත රණතුංග උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ලබන මැයිවල එංගලන්ත සංචාරය යෙදී තිබෙන නිසා නව නායකයා තෝරා ගැනීම ඉක්මනින්ම සිදුකරන බවයි.


    ලංකාවෙනෙ ඔහොම වෙන්නෙ I dont know why :confused::confused::confused:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    I think they should brought up Mathews slowly for the captaincy... He might get unsuccessful if he gets the pressure of the captaincy... Then We will loose another good player to the side

    So I think its better to build him(Mathews) up for the captaincy position slowly with Sanga and Mahela while he's playing Test Cricket..


    Dilshan is little bit a moody and Fast Character, But I think at the moment He must be the most Eligible Person for One day and 20-20 captaincy...
     

    Similar threads