1. nisha500

    දෙපද පද ගැටුම්

    දැන් නම් මගේ නිල් ඇස් දෙක පියවෙනවා යන්නට නිදි ලොවට මං දැන් පිවිසෙනවා සැමටම සුබ රැයක් පතලා සමුදෙනවා හෙට උදේට කවි කියන්න යලි එනවා
  2. nisha500

    දෙපද පද ගැටුම්

    මගේ කවියේ ගුණදොස් වර්ණනා කෙරු අක්කියෝ ඔයාගේ කවියට කරමි ගරු
  3. nisha500

    දෙපද පද ගැටුම්

    රගපාන්නේ මොකටද මේ සුදු දෝනි මං ගැන අනේ අපේ අම්මා හොදට දනී
  4. nisha500

    දෙපද පද ගැටුම්

    යකාගේ හැන්ද ගැන දැන් මට සිතිය හැක පදමට බීලා හොදහැටි වෙරි වෙලා ඇත
  5. nisha500

    http://www.elakiri.com/forum/showthread.php?p=7803711&posted=1#post7803711

    http://www.elakiri.com/forum/showthread.php?p=7803711&posted=1#post7803711
  6. nisha500

    ඓශ්වර්යාගෙන් පොලීසියට පැමිණිල්ලක්

    okane kiyanne hora wada karanakota horen karanna kiyala....dan ithin Salmantawath kiyala balamu beraganna kiyala,me dawas wala lankawene inne
  7. nisha500

    දෙපද පද ගැටුම්

    සෙල්ලන් දාන්නට අවොත් මං අල්ලන් දුම්මල ගහනවා දුවන්න වී හොල්මන්
  8. nisha500

    දෙපද පද ගැටුම්

    අපේ අම්මාට කොච්චර කේලම් කිව්වත් අම්මගේ හොද දෝනි මම වෙමි හැමදාමත්
  9. nisha500

    දෙපද පද ගැටුම්

    අම්මා වැඩ ඇරිලා ගෙදරට දැන් අවා කතා බහ කරලා එන්නට මං යනවා
  10. nisha500

    දෙපද පද ගැටුම්

    මහා පුදුමයකි අද මං මේ දැනගත්තේ යකා තවම තේ හැන්දෙන්ලු බොන්නේ
  11. nisha500

    දෙපද පද ගැටුම්

    යකා එක්ක මං නම් නෑ හැප්පෙන්නේ ඇඟට වැහුනොතින් මලකෙලියි වෙන්නේ
  12. nisha500

    දෙපද පද ගැටුම්

    එයාට එන්න කියල මාත් කිව්වා මෙයා දැන් නෑ එයා ඉන්නේ කොයිබදැයි කියා
  13. nisha500

    ඔයාලා ආදරේ කරන අය වෙනුන් සිංදු මෙතන පෝස්ට&#353

    <object width="640" height="385"><param name="movie" value="http://www.youtube.com/v/JfH7K6BXdDg&hl=en_US&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/JfH7K6BXdDg&hl=en_US&fs=1"...
  14. nisha500

    දෙපද පද ගැටුම්

    ගෙදර අය ඔබව දාලා කොහෙද ගියේ තනි නොතනියට කව්රුත් ලග නැද්ද ප්‍රියේ
  15. nisha500

    දෙපද පද ගැටුම්

    මල්ලි ඇත්ත කියනවා නම් හරිම අගේ බිව්වොත් ඔයත් බේබද්දා තමයි අනේ
  16. nisha500

    දෙපද පද ගැටුම්

    ජීවිතයේ අනියත බව වැටහෙන්නේ සමහරු නාකි වූ පසුවයි දැනගන්නේ
  17. nisha500

    දෙපද පද ගැටුම්

    සති අන්තය ජොලි කරන්න හිතාගෙන බිව්වම හරියන්නේ කොහොමද විකාරද:confused::confused:
  18. nisha500

    දෙපද පද ගැටුම්

    අනේ යකෝ ඔබ කොහේදෝ දැන් ඉන්නේ මරු කතරක් කොහෙද මේ සිරි ලංකාවේ
  19. nisha500

    thawa tikak langata waren

    babagen guti kannai yanne....

    No contents