දෙපද පද ගැටුම්

Anteros

Member
Nov 22, 2009
933
288
0
නිශා යක්ෂයා ගේමට එන්ටර් වෙන්නේ
ත්‍රෙඩය නැගල යන බව දැන් මට වැටහෙන්නේ
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගෙදර අය ඔබව දාලා කොහෙද ගියේ
    තනි නොතනියට කව්රුත් ලග නැද්ද ප්‍රියේ

    තනි නොතනියට ලඟ ඉන්නේ තනි කම මයි
    ගෙදර අය නොවේ මා ඒ අය දාල ගියයි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නිශා යක්ෂයා ගේමට එන්ටර් වෙන්නේ
    ත්‍රෙඩය නැගල යන බව දැන් මට වැටහෙන්නේ

    ග්‍රීක් ඉතිහාසෙ ඇන්ටෙරොස් අනංගයා
    කවි කීමටත් වෙනවා නේ සමර්ථයා

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ටීන නංගි ඇයි ඔබ මේ ඊක් වෙලා
    යන්න ත්‍රෙඩයෙ කවි පදයක් දෙකක් ලියා
    එයාට එන්න කියල මාත් කිව්වා මෙයා
    දැන් නෑ එයා ඉන්නේ කොයිබදැයි කියා
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    බොන එක කොහොමටත් බොනවා සතිය පුරා
    සිකුරාදට බොනව වැඩිපුර සති අන්තය වෙන්න සිරා

    :D:D


    බේබදුකම නරකයි මගෙ යක්ෂ පුතේ
    බේබද්දන්ට මෙලොවේ සිහියක් නොමැතේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එයාට එන්න කියල මාත් කිව්වා මෙයා
    දැන් නෑ එයා ඉන්නේ කොයිබදැයි කියා

    ටීනා එන්න කවුරුත් ඔබ විමසනවා
    කවියක් දෙකක් කිව්වම සිත සැනසෙනවා
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ග්‍රීක් ඉතිහාසෙ ඇන්ටෙරොස් අනංගයා
    කවි කීමටත් වෙනවා නේ සමර්ථයා

    :D

    එහෙම තම‍යි ඇන්ටෙරොස් අනංගයා
    සැම වැඩකටම එක සේ ඔහු වෙයි සමතා


    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බේබදුකම නරකයි මගෙ යක්ෂ පුතේ
    බේබද්දන්ට මෙලොවේ සිහියක් නොමැතේ

    ලාවට බින්දුවක් බොන්නේ තේ හැන්දකිනී
    කොපමණ බිවූවත් අප හොඳ සිහියකිනී

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    නිශා යක්ෂයා ගේමට එන්ටර් වෙන්නේ
    ත්‍රෙඩය නැගල යන බව දැන් මට වැටහෙන්නේ
    යකා එක්ක මං නම් නෑ හැප්පෙන්නේ
    ඇඟට වැහුනොතින් මලකෙලියි වෙන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙම තම‍යි ඇන්ටෙරොස් අනංගයා
    සැම වැඩකටම එක සේ ඔහු වෙයි සමතා


    :D

    සැමට දක්ෂයා ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්
    එක තැන නොයිඳ වෙයන් නිතර අප්ග්‍රේඩ්

    :D
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ලාවට බින්දුවක් බොන්නේ තේ හැන්දකිනී
    කොපමණ බිවූවත් අප හොඳ සිහියකිනී

    :D
    මහා පුදුමයකි අද මං මේ දැනගත්තේ
    යකා තවම තේ හැන්දෙන්ලු බොන්නේ
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ලාවට බින්දුවක් බොන්නේ තේ හැන්දකිනී
    කොපමණ බිවූවත් අප හොඳ සිහියකිනී

    බොන හැටි අපි හොඳට දනී යක් පුතනුවනි
    තේ හැඳි නොව බොන්නේ බෝතල් පිටිනී
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    යකා එක්ක මං නම් නෑ හැප්පෙන්නේ
    ඇඟට වැහුනොතින් මලකෙලියි වෙන්නේ

    නිශා අක්ක කවදත් එලකිරිම තමා
    මෝඩයො එක්ක හැප්පුනොතින් බඩුම තමා....
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ත්‍රෙඩය නැගල යන දැන් මේ වේලේ
    ඨාකුරයා ඇයි පෙනෙනට නැත්තේ
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    පට්ට පට්ට දැන්නම් එලකිරිම තමා
    කවියො කිවිඳියෝ සටනට ඇයිද පමා
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    අම්මා වැඩ ඇරිලා ගෙදරට දැන් අවා
    කතා බහ කරලා එන්නට මං යනවා
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ටීන නංගි ඇයි ඔබ මේ ඊක් වෙලා
    යන්න ත්‍රෙඩයෙ කවි පදයක් දෙකක් ලියා

    එයාට එන්න කියල මාත් කිව්වා මෙයා
    දැන් නෑ එයා ඉන්නේ කොයිබදැයි කියා

    ටීනා එන්න කවුරුත් ඔබ විමසනවා
    කවියක් දෙකක් කිව්වම සිත සැනසෙනවා

    ටීන නංගි අපි කිව්වට නෑ එන්නේ
    පාවඩ එලා පිළිගැන්මට සැරසෙන්නේ

    :yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකා එක්ක මං නම් නෑ හැප්පෙන්නේ
    ඇඟට වැහුනොතින් මලකෙලියි වෙන්නේ

    මේ යකා වැහුනොතින් වෙන්නේ නැහැ සෙල්ලං
    දහ අට පාලි නැටුවත් මෙ යකා ඉන්නේ අල්ලං

    :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහා පුදුමයකි අද මං මේ දැනගත්තේ
    යකා තවම තේ හැන්දෙන්ලු බොන්නේ

    ටික ටික බොන කොටයි පදමට සෙට් වෙන්නේ
    එක වරකට තේ හැඳි සිය ගානක් බොන්නේ

    :D
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    කවි ලියලම දැන් මට boring වෙලා
    මම යනවා ඔබ සැම මට වෙන්න සමා

    :sorry: