සතියක් අහවරයි කියල දැන් දැනුනේරත් වුන රළ සිසිලැල් වී ගෙන එන්නේ
සතියක් අහවරයි වැඩබිම් හිස් වෙන්නේ
අද සිකුරාදා බව අමතක වී තිබුනේ
සතියක් අහවරයි කියල දැන් දැනුනේරත් වුන රළ සිසිලැල් වී ගෙන එන්නේ
සතියක් අහවරයි වැඩබිම් හිස් වෙන්නේ
මං නම් ඕව ගැන දැන් නෑ යක් පැටියෝ
ක්රීඩා ගැන ඇල්මක් මගේ නෑ ළමයෝ

ටීනා ඇවිත් කවි නොකියම යන්න ගියෝ
මන්දැයි කියා දන්නවද ඔයා බබෝ

සතියක් අහවරයි කියල දැන් දැනුනේ
අද සිකුරාදා බව අමතක වී තිබුනේ

ටීනා ඇවිත් කවි නොකියම යන්න ගියෝ
මන්දැයි කියා දන්නවද ඔයා බබෝ

ඒ බව දන්නා හින්ද මං කිව්වේ බබාබබා කියා මට ඇමතූ නිශාවනී
සැප්තැම්බරෙ වෙනකොට මට හැටත් පනී
![]()
එහෙනම් අද හවස බොන්නද ඔබ ඉන්නේසිකුරාදා කියන්නේ බේබදු වෙන දවස
සඳුදා වැඩට යනකම් සිහි වේ අද සවස
![]()
ඒ බව දන්නා හින්ද මං කිව්වේ බබා
ඔයා රෝද පුටුවේ බව දනිමි මෙමා

එහෙනම් අද හවස බොන්නද ඔබ ඉන්නේ
යක්ෂයා බේබද්දා වී අද ගෙදරද යන්නේ

එහෙනම් අද හවස බොන්නද ඔබ ඉන්නේ
යක්ෂයා බේබද්දා වී අද ගෙදරද යන්නේ
අනේ යකෝ ඔබ කොහේදෝ දැන් ඉන්නේඅද හවසයි වෙනදා හවසයි අතරේ
වෙනසක් නොමැත ඉන්නා මේ මරු කතරේ
![]()
සති අන්තය ජොලි කරන්න හිතාගෙනබොන එක කොහොමටත් බොනවා සතිය පුරා
සිකුරාදට බොනව වැඩිපුර සති අන්තය වෙන්න සිරා
![]()


ජීවිතයේ අනියත බව වැටහෙන්නේනාකි උනාමත් කොහොමත් වෙනව බබා
පුටුවට නෙවේ කකුලට රෝද දෙනු ලබා
![]()
එහෙම අනේ අපි කවදත් නෑ බොන්නේ
අපි බිව්වා කියා බේබද්දෙක් නෑ වෙන්නේ....

මල්ලි ඇත්ත කියනවා නම් හරිම අගේ
එහෙම අනේ අපි කවදත් නෑ බොන්නේ
අපි බිව්වා කියා බේබද්දෙක් නෑ වෙන්නේ....
අනේ යකෝ ඔබ කොහේදෝ දැන් ඉන්නේ
මරු කතරක් කොහෙද මේ සිරි ලංකාවේ
ජීවිතයේ අනියත බව වැටහෙන්නේ
සමහරු නාකි වූ පසුවයි දැනගන්නේ

ගෙදර අය ඔබව දාලා කොහෙද ගියේගෙදර පිරිස ලඟ පාතක නොමැති තැන
කතරක් තමයි තනියම මා ඉන්න තැන