පෝදා මිහිකත සඳු වහයි
වප් පුර පසළොස්වක පොහොය දින (08) චන්ද්‍ර ග්‍රණයක් සිදු වන බව මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
මෙම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් වප් පෝදා (08) පස්වරු 1.46 සිට පස්වරු 7.04 දක්වා සිදු වන බව ද මධ්‍යස්ථානය කියයි.
ශ්‍රී ලංකාවට මෙම චන්ද්‍ර ග්‍රණය සුළු...