පෝදා මිහිකත සඳු වහයි

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පෝදා මිහිකත සඳු වහයි

    වප් පුර පසළොස්වක පොහොය දින (08) චන්ද්‍ර ග්‍රණයක් සිදු වන බව මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
    මෙම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් වප් පෝදා (08) පස්වරු 1.46 සිට පස්වරු 7.04 දක්වා සිදු වන බව ද මධ්‍යස්ථානය කියයි.
    ශ්‍රී ලංකාවට මෙම චන්ද්‍ර ග්‍රණය සුළු වශයෙන් ද උතුරු ඇමෙරිකාව,කැනඩාව,නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට හොඳින් ප්‍රදර්ශනය වේ.
    සඳු පොළොවේ සෙවනැල්ලට මුවා වීමෙන් චන්ද්‍රග්‍රණයන් දැකිය හැක්කේ පසළොස්වක පොහොයදාක පමණි.
    චන්ද්‍ර ග්‍රහණයකදී සිදු වනුයේ චන්ද්‍රයා වෙත හිරු එළිය ගමන් කිරීම පෘතුවියෙන් අවහිර කිරීමයි.ඒ සඳහා හිරු ,සඳු හා පොළොව හරි කෙලින් පිහිටිය යුතුය.




    ලින්ක් උපුටා ගැනීම ලංකාදීප 2014 ඔක්තෝබර් මස 06 15:40:31 | . , දසුන් රාජපක්ෂ
     
    • Like
    Reactions: Wild-EYE

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    balamu balamu
    avatar479821_13.gif