මගේ මතය අනුවනම් එළකිරි එකේ 18+ කියන දේ ශෙයාර් වෙන එකට මං සම්පූර්ණ විරුද්ධයි. ඒ කාලෙ ඉඳල එහෙමයි. ඒත් ඉතින් ඒක මගේ මතයක් විතරයිනෙ.
ඔයාගෙ එකේදිනම් වැරැද්ද මොකක් ද කියල මං දන්නෙ නෑ. සමහරවිට ඉතින් ත්‍රේඩ් එකේ පසුකාලීන ව වෙන වෙන ගූප් ශෙයාර් වෙයි කියල නවත්තල දැම්ම ද දන්නෙ නෑ. ඔය ඇප් එක ගැන හෝ ඒවල...