1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හරියට කිවුව නේද?
  2. Malinga

    Underground

    :yes::yes: වැඩි දුරක් නැහැනෙ පොඩි දුරක් තමයි යන්න තියෙන්නෙ 2nd Cross Street එකේ.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මන්දාකිණි වැස්සේඑළිය බලන්න තරු ‍වැලින් වැලට පණිනා රැඟුම් බලන්න තුරු වැලින් වැලට එතෙනා පහස විඳින්න මං එනතුරු ප්‍රේමියෙ බලා ඉඳින්න
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිස්සු පොරක් වෙන්න ඕන :rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මාලිංග කියල කෙනෙක් නේද දාල තියෙන්නෙ :baffled:
  6. Malinga

    Underground

    https://www.google.com/maps/uv?hl=en&pb=!1s0x3ae25921d7a00d0b:0x778ec32e848fe35d!2m22!2m2!1i80!2i80!3m1!2i20!16m16!1b1!2m2!1m1!1e1!2m2!1m1!1e3!2m2!1m1!1e5!2m2!1m1!1e4!2m2!1m1!1e6!3m1!7e115!4s/maps/place/Thaika%2BPlaza%2Bgoogle%2Bmap/@6.9374458,79.8518811,3a,75y,137.26h,90t/data%3D*213m4*211e1*213...
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: ඔව් ඔව් ඉතුරු වචන සෙට් එක ඒක තමයි
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බොළඳ කතා නැති කවිකාරී ඉඟිබස දන්නෑ මං දේවී ඇස් දෙක මත රැඳි කවි ‍‍පේලී කොහොම ගනින්න ද මම සිතමී කතා නැතිව ඉර හඳ නිහඬයි වචන නොමැති ප්‍රේමය ගැඹුරුයි කතා කරන නෙත් දෙක සොඳුරුයි ඔබ නැතිනම් ‍මුළු ලොව අඳුරුයි IKL පුතා මෙටල් අහද්දි අපි අහනව සමන් ඉන්දික :rofl::rofl:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් සුභපැතුම් නංගිගෙ ආණ්ඩුවට :D
  10. Malinga

    Facebook

    https://www.facebook.com/help/contact/357439354283890
  11. Malinga

    Namecheap hosting package help...

    ඔව් ඉතින් ස්පීඩ් එක වගේ ඒවලින් ඒක හොඳයි. මුලින් හැබැයි ගොඩක් අය එන්නෙ නැත්තම් ඒක අවුලක් වෙන එකක් නෑ දිගට ම වුණත් එයාල දාල තියෙන විදියෙ සර්විස් එකක් දෙනවනම්.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: නංගි සෑහෙන හොඳයි වගේනෙ. අයිය තනිකර පිස්සු නටනව කියල දන්නව ඇති :rofl:
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නංගිගෙ ඒව ඔයාට ද කරන්න වෙන්නෙ? :D
  14. Malinga

    Namecheap hosting package help...

    https://www.namecheap.com/wordpress/
  15. Malinga

    Deepika - Ranveer Wedding Photos

    තත්ව පෙන්නන් ගිහින් නාගන්නවට වැඩිය තමන්ට උවමනා විදියට කළා ම ඉවරයිනෙ. බඳින දෙන්නනෙ ජීවත් වෙන්නත් ඕන ඉදිරියට. ඉතින් එයාල දෙන්නට ඕන හා එයාල දෙන්නට හැකි විදියට හා එයාල දෙන්න එයාලගෙ වටින දවසක වටිනාකම වැඩිවෙන විදියට තමයි කරන්න ඕන. :D
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වලියක් නැති පාර්ලිමේන්තුව කිසි ගතියක් නෑ :rofl::rofl:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නංගිගෙ ඒකාධිපති අධිකාරියට අද යටත් වෙලා නැද්ද? :P
  18. Malinga

    Triple Monitor Setup For a Laptop?

    3 එක වෙන ම යන්න ඕනනම් USB to VGA Converter එකක් පාවිච්චි කරන්න පුළුවන්. Rs 2000 වගේ වෙන්නෙ මතක විදියට.
  19. Malinga

    Triple Monitor Setup For a Laptop?

    එහෙම ගැටලුවක් වෙන්නෙ නෑ. හැබැයි ඉතින් කොලිටි එක වෙනසක් වෙයි. මං දැක්ක ඔය මොනිටර්වලින් හදල තියෙනව Youtube එකේ ඔය වගේ එකක්. අවුලක් වෙලා නෑ ඒකෙනම්.

    No contents