හැමදේ ම මාකටින්. ඉතින් එක එක දේවල් කරල මාකට් කරන්න හදන්නෙ.
මං හිතන්නෙ නෑ දැන් විවාහයක් වෙද්දි තියෙන්න ඕන දේවල් හෝ විවාහයක ඒ දේවල්වල තේරුම ගැන ගොඩක් අය වදවෙන්නෙ නැහැනෙ. අනිත් අයට පේන්න වෙන දේවල් ගැන තමයි වදවෙන්නෙ.
ඒ අතින් ඉන්දියන් ෆිල්ම්වලවත් අඩුගානෙ විවාහය කියන හැඟීම තියෙනව. ලංකාවෙ...