1. tharakato

    BREAKING NEWS

    :lol:
  2. tharakato

    breaking news - විශ්වාස භංගය

    ඕක තමයි මම කලිනුත් කිව්වේ මහින්ද රනිල්ව අයින් කරන්න බයයි. :lol: :lol:
  3. tharakato

    මහින්දට අඩන්න වෙයිද ?

    ඔන්න මහින්ද චන්දෙ නොදී රට ගිහිල්ලලු. මහින්ද දන්නවා රනිල් පැරදුනොත් 2020 ත් ඉවරයි කියල. :D:D
  4. tharakato

    සජිත් ප්‍රේමදාස පෙරලියකට සුදානම්

    මම නම් හිතන්නේ නැහැ සජිත් අගමැති වෙයි කියල. එහෙම උනොත් එකබද්දේ ඉල්ලන් කැවා වෙනවා. මහින්ද කීයටවත් දෙන්නේ නැහැ සජිත්ව අගමැති කරන්න. :yes:
  5. tharakato

    බීලා එලවලා පොලීසියට මාට්ටු උනා

    ඇයි බන් පාරේ ඉඳන් බොන්නේ ? ගෙදර ගිහිල්ල බිව්වා නම් හරිනේ
  6. tharakato

    husband n wife

    :lol:
  7. tharakato

    පියුමි

    agree. :yes: :yes:
  8. tharakato

    Gen Election 2015 Theme Songs

    අමාරුවෙන් හොයල අවුරුදු 8 පරණ thread එකකුයි අවුරුදු තුනක් පරණ එකකුයි බම්ප් කළා නේද . දැන් සතුටුද ? :D
  9. tharakato

    අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ස්වයංවින්දනය හා &#3473

    :yes::yes: දේවදත්ත කරන්න හැදුව වගේ extreme යන්න තමයි ගොඩක් යට ඕන වෙලා තියෙන්නේ
  10. tharakato

    මහින්ද බය වෙලාද ?

    මට ඕක කියන්න fake වලින් එන්න ඕනේ නැහැ. මගේ post history එක search කරලා බලපන්. :)
  11. tharakato

    මහින්ද බය වෙලාද ?

    ඕක තමයි ඇත්ත. ඕක පිළිගන්න ගොඩක් උන් කැමති නැහැ . උඹේ රේප් කපල තියන විදිහෙන්ම පේනවා බය වෙලා තියන තරම :P
  12. tharakato

    Android emulator advice

    https://www.bluestacks.com
  13. tharakato

    Dinithi Walgamage

    she's hot
  14. tharakato

    සුභ ගමන් රනිල්!

    රනිල් ගියොත් උඹලට අවාසියි. මේක හරියට T20 එකක ගහන්නේ නැතුව අල්ල අල්ල ඉන්න batsman ව out කරනවා වගේ එකක්. :P
  15. tharakato

    අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ස්වයංවින්දනය හා &#3473

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  16. tharakato

    ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එර&

    කවුද කිව්වේ මේ ආණ්ඩුව පෙරලෙනවට බයයි කියල ? කොටින්ම කවුද කිව්වේ ආණ්ඩුව දැන් තියන විදිහ හොඳයි කියල ? මම කිව්වේ 2015 මහින්දව අයින් කරපු තීරණය හොඳයි කියල. 2015 කලින් රට තිබුන විදිහ මතක නම් උඹ ඔහොම කතා කරන්නේ නැහැ . මේ ආණ්ඩුව පෙරලෙන්න ඕනේ එත් එකේ තේරුම ආයිත් මහින්දව ගෙන්න ඕන කියන එක නෙමෙයි...
  17. tharakato

    ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එර&

    උඹේ හිත රිදුන නම් සොරි වෙන්න ඕනේ :)

    No contents