ඇත්තටම එහෙම දෙයක් උනාද නැද්ද කියල මම දන්නේ නැහැ එත් වඳ භාවය ඇති කරන chemical නැහැ කියන්නේ නම් ඇත්ත නෙමෙයි. එත් මේ වගේ කෙමිකල් පෙත්තකට දාල දීල වඳ භාවය ඇති වෙනවද කියල නම් මම දන්නේ නැහැ
Nitrates , Pesticides, Phthalates, Flame Retardants,BPA , Glymes
දැන් කරන්න ඕනේ හොඳම වැඩේ සියලුම පක්ෂ...