චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]
මේ චන්දෙදි හොඳම campaign එක කලේ මහින්ද ප්‍රමුක පොදුජන එක්සත් පෙරමුණ , අංක දෙකට එක්සත් ජනතා නිදහස් සන්ධානය , අංක තුන ජනතා විමුක්ති පෙරමුණ , අන්තිම ස්ථානය එක්සත් ජාතික පක්ෂය.
වැඩිපුරම media support එක ලැබුනේ පොදුජන එකසත් පෙරමුණට සහ එක්සත් ජනතා...