1. tharakato

    Election Resualts !!!

    60 % chance එකක් තියනවා පොදුජන එක්සත් පෙරමුණ දිනන්න 39.999% chance එකක් තියනවා UNP එක දිනන්න 0.001% chance එකක් තියනවා නිදහස් පක්ෂය දිනන්න :baffled::rofl:
  2. tharakato

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    එකපාරක් කොළඹ නගරසභාව දින්නේ UNP එකෙන් කන්නාඩිය දාල. එක දින්නෙත් පැය 24 ඇතුලත tv එකෙන් කියල UNP එකේ නමට ....... බලකොටුව කියන්නේ බලකොටුවම තමයි එක UNP උනත් පොහොටුව උනත් JVP උනත් පක්ෂේන් කියන කෙනාට දෙනවා
  3. tharakato

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මහරගම පහුගිය චන්ද ටික බලපන් හැම එකම වගේ මහින්ද ( 2015 ජනාධිපතිවරණයද ඇතුළුව )
  4. tharakato

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    කොහොමත් ගම්වල චන්දෙ ගියපාරත් වැඩිපුර වැටුනේ මහින්දට තමයි
  5. tharakato

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඔය එන්නේ ගම වල ටික දෙනෙක් ඉන්න තැන්වල පොඩි එව්වා බන්. UNP එකට වාසි සහගත තියන නගරබද නගරසභා ආශ්‍රිතව
  6. tharakato

    online election results

    http://24.siyathafm.lk
  7. tharakato

    Pohottuwata Chande Dapu Aya Enna

    කවුද මේ එළකිරි එකේ හරියට thread එකක් කියවන්න බැරි හරකා :rofl:
  8. tharakato

    පොහොට්ටු පුප්පලා ආවා

    අපි ගොඩක් පොඩි ගමක් ගමු. ගමක 500 දෙනෙක් ඉන්නවා. එතකොට කලින් චන්දෙ දුන්නේ නැති අය හොයාගන්න බැරි නිසා හොර වැඩේ කරන පක්ෂය චන්ද දායකටෝ 500 ගේම චන්ද පත්‍රිකා ටික මුලින්ම print කරගෙන ඉන්න ඕනේ.( ර ගොල්ලන්ගේ ID numbers , full name , Address එක්කම ) ඊට පස්සේ තමයි අමාරුම වැඩේ . චන්දෙ දාන්න ආපු නැති...
  9. tharakato

    පොහොට්ටු පුප්පලා ආවා

    එහෙම කරන්න බැනේ බන් පක්ෂ හතරේම නියෝජිතයෝ චන්දෙ ගැනල ඉවර වෙනකල්ම ඉන්නවා.
  10. tharakato

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    උඹ කියන කතාවේ ඇත්තක් තියනව එත් උන්ට බඩු මිල , මාද්‍ය නිදහස , නීතිය වගේ දේවල් අරගෙන ඔයිට වඩා හොඳ campaign එකක් කරන්න තිබුන.
  11. tharakato

    ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

    වැඩක් ඇති models නැහැ බන්. මම test කරන්න හදපු දෙක තුනක් තියනවා. හොඳ එකක් හදන්න නම් දවස් 1 -3 එක දිගට train කරන්න වෙයි.
  12. tharakato

    ලංකාවේ නිළියන්ගේ ගොන් පාර්ට්

    අනර්කලීට නම් ඔතන මුකුත් කියන්න බැහැ බන්. එයා ආචාරශීලි විදිහට මුකුත් කියන්නේ නැතුව අයින් උනා
  13. tharakato

    ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

    ඔය දෙක technology දෙකක් මචන්. ඔය කාලේ AI කිව්වේ අපි දෙන නිශ්චිත commands ටිකක් program එකෙන් හිතල ක්‍රියාත්මක කරන එක , දැන් deep learning වල කරන්නේ මුලින් ඉගෙනගෙන ඊට පස්සේ එයාම හිතල එයාම උත්තර දෙක එක
  14. tharakato

    ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

    deep learning හොඳයි එත් එපා වෙන්නේ model train කරනකොට තමයි.
  15. tharakato

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    එක හරි . ඕක තමයි කට්ටියගෙම strategy එක එත් UNP එක තව ටිකක් වෙනස් විදිහට campaign එක කළා නම්. අද ගෙදර නවතින චන්ද වලින් 40% විතර ගන්න තිබුන

    No contents