1. nwnbs

    ~ Post a picture of your Pet ~

    :lol::lol::P තව එකෙක් ඉන්නව.මේ ඉන්නෙ(සුදු පාට එකා)...මෙයා නම් බව්වෙක්ම තමයි...සැරයි...
  2. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ගොඩක් ස්තුතියි මිත්‍රයා...:)
  3. nwnbs

    Never giving up ...

    never give up bro...nice one...keep writing...
  4. nwnbs

    ~ Post a picture of your Pet ~

    :lol::lol::lol:ඒකා මහ කපටි බව්වෙක්...මූණ වෙනස් කරල අනුකම්පාව ගන්න නම් හොඳට දන්නව...:)
  5. nwnbs

    ~ Post a picture of your Pet ~

    මේ ඉන්නෙ අපේ ගෙදර ඉන්න බව්වෙක්...(ඇත්තටම මෙයා බව්වියෙක්...)නම මෝෂි...
  6. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ස්තුතියි සහෝ...
  7. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහස් වලට සහෝදරී...:)
  8. nwnbs

    ~Nohikmunu dasa~

    අපූරු නිර්මාණයක් මිත්‍රයා...සංවේදීයි...
  9. nwnbs

    නුතන මහින්දාගමන....

    අදහස පැහැදිලියි සහෝ...හොඳ නිර්මාණයක්...
  10. nwnbs

    ~~~ මග හිදිමි ඔබ එනතුරා~~~

    හොඳ නිර්මාණයක් සහෝ...දිගටම ලියන්න...
  11. nwnbs

    ~සදක් නැති සදැල්ලක් ~

    ලස්සනයි නංගි...සාර්ථක නිර්මාණයක්...:) රොන් අයියයි, DiLakshika සහෝදරියි කිව්ව වගේ ඔයා දවසින් දවස ගොඩක් සාර්ථක වෙනව. ඔයාට සුබ පතනව සාර්ථක දිගු ගමනකට...
  12. nwnbs

    පද පේලි .....

    මොකෝ නංගා...කාටූන් එක බැලුවද එක පාරටම මතක් උනේ?:P
  13. nwnbs

    ...if i can take your hand..i love you......

    හීන බල බල ඉදල හරියන්නෑ යාලුවා...කියන්න බැරි නම් දැනෙන්න හරි යමක් කරන්න ඕනෙ... ගෙදරින් මොකද අවසර නැත්තෙ?පොඩි එකා නිසා වෙන්න ඇති නේද? කොහොම උනත් ලස්සනයි අදහස් පෙළ...
  14. nwnbs

    ඔයා නැතුව මට ජීවිතයක් නැති තරම්.................

    ගොඩක් ලස්සන ආදරය පිරිච්ච නිර්මාණයක් සහෝ... (මට කොහොමද මේක මඟ ඇරුනේ???වෙන්න බෑනෙ...)
  15. nwnbs

    Good Luck zed.

    All the Best Bro...Take Care...!!!
  16. nwnbs

    මටත් පුළුවන් සහයෝගයක් දෙන්නම් මල්ලි.ඒත් ඉතින් මගේ ලඟ නෑනෙ සිංදු... :( ඔයාල දාන ඒව ගන්න එක තමයි...

    මටත් පුළුවන් සහයෝගයක් දෙන්නම් මල්ලි.ඒත් ඉතින් මගේ ලඟ නෑනෙ සිංදු... :( ඔයාල දාන ඒව ගන්න එක තමයි මට කරන්න පුළුවන්...
  17. nwnbs

    මම දැන් ඒකට ලිය ලිය ඉන්නකොට තමයි ඔයා ලින්ක් එක එව්වෙ... :) හොඳ වැඩක් මල්ලි.දිගටම කරගෙන යන්න.මම...

    මම දැන් ඒකට ලිය ලිය ඉන්නකොට තමයි ඔයා ලින්ක් එක එව්වෙ... :) හොඳ වැඩක් මල්ලි.දිගටම කරගෙන යන්න.මම නිවාඩු පාඩුවෙ ඒක බලන්නම්.ගොඩක් දේවල් ඒකෙන් ගන්න පුළුවන් වෙයි මට.ස්තුතියි... :)
  18. nwnbs

    ll - Instrumental Songzz -ll

    සඳුන් මල්ලි,මම දැනුයි මේක බැලුවේ...කලින් දැක්කට එච්චර ගානක් උනේ නෑ... කොහොම උනත් ගොඩාක් හොඳ අළුත් වැඩක්...දිගටම කරගෙන යන්න...ඔයාටත් සහයෝගය දෙන අනිත් අයටත් ගොඩක් ස්තුතියි...සුබ පතනව...
  19. nwnbs

    නෑනෙ...පොඩ්ඩක් ඉන්න.මම හොයගන්නම් දැන්ම...ලොග් වෙලා හිටියට සමහර වෙලාවට වෙන වැඩ...ඉතින් මග...

    නෑනෙ...පොඩ්ඩක් ඉන්න.මම හොයගන්නම් දැන්ම...ලොග් වෙලා හිටියට සමහර වෙලාවට වෙන වැඩ...ඉතින් මග ඇරෙනව...හ්ම්ම්ම්...කොයි එකද මල්ලි...මට හම්බ උනේ නෑනෙ...
  20. nwnbs

    කොහොමද අයියා...හොඳින් ඉන්නවද?

    කොහොමද අයියා...හොඳින් ඉන්නවද?

    No contents