1. nwnbs

    ඉතින් මල්ලි...කොහොමද ජීවිතේ?

    ඉතින් මල්ලි...කොහොමද ජීවිතේ?
  2. nwnbs

    පද පේලි .....

    සීත අරණේ දුහුල් නා මල සුවඳ රැන්දූ ජීවිතේ... සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ...
  3. nwnbs

    පද පේලි .....

    සේපාළිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි...
  4. nwnbs

    House Made of Spellings - (Mind Blowing)

    oyage mail ekata apu ekak ohoma ekaparatama danna be bro...download karala host karanna...ita passe direct link eka danna...
  5. nwnbs

    3rd Anniversary!

    සුබ පැතුම් සහෝ... :)
  6. nwnbs

    ඇගේ පිටෙ ලිවි කව....

    මටත් දැං නිකං පිස්සු වගේ මේක කියවල...නිර්මාණශීලී නිර්මාණයක්... :)
  7. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    මට තේරෙනව මිත්‍රයා...ඒකයි මම කිව්වෙ මේක කවියක් විදියට විතරක් රස විඳින්න කියල...ඔබේ අදහස් වලට මම ගරු කරනව...ස්තුතියි...:)
  8. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ගොඩක් ස්තුතියි කසුන් අදහස් වලට...:) තිත තියන එක තමයි ප්‍රශ්නය යාළුවා...කසුන් කිව්ව වගේ හිත් කීයක් නම් දුකට පත්වෙයිද..ඇත්තටම අපි ජීවත් වෙන්නෙ අනුන් වෙනුවෙන්.ඉතින්...අභිනික්මනට තව කල් තියෙනව...කවදද කියල නම් හිතාගන්න බෑ...
  9. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ගොඩාක් ස්තුතියි සහෝදරී...:) ඔබටත් යහපතක්ම වේවා...
  10. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    හැමදාමත් වගේම අයියාගේ වටින අදහස් වලට ගොඩාක් ස්තුතියි...:) ඇත්තටම හිත කලකිරුණු වෙලාවක තමයි මේක ලියවුනේ...ඒ වගේම කාලෙකින් පන්සලකට යන්න බැරි උනා...ඒකත් එක හේතුවක්...
  11. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ගොඩක් ස්තුතියි නංගි...:)
  12. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ස්තුතියි සහෝ...:)
  13. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ස්තුතියි මිත්‍රයා අදහස් වලට... :) මටත් ඉස්සර තිබුන මේ අදහස...ඒත් ඔය කාලය සහ සමහර අත්දැකීම් නිසා ඒක යටගියා...හැබැයි සම්පූර්ණයෙන්ම නෙමෙයි...
  14. nwnbs

    පණටත් වඩා මා හඳින් ආදරය කලා සත්තකින්

    මේක ගොඩක් ලස්සන සාර්ථක නිර්මාණයක් යාළුවා.. ආදරේදි ගොඩක් වෙලාවට අපි ආත්මාර්ථකාමී වෙනව වැඩියි...ඉතින් පස්සෙ ගොඩක් දුක් විඳිනව...මේ අදහසට මම කැමතියි...
  15. nwnbs

    මම පමා වේමි!

    ඇත්ත යාළුවා...අපි ගොඩක් වෙලාවට ගොඩක් දේවල් වලට පමා වැඩියි... හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරපු නිර්මාණයක්...සාර්ථකයි...
  16. nwnbs

    ~සුන්දර සිත්තම~

    අනේ මංද...මටත් ලැජ්ජ හිතුන... ලස්සනට ලියල තියෙනව අයියා...ඒ සුන්දර සිත්තම මට මැවිල පෙනුනා...
  17. nwnbs

    Ahasa

    LASSANAI...
  18. nwnbs

    software tikaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak

    Thnx bro...
  19. nwnbs

    මට උදව්

    mama nam me sambandawa danne yaluwa... google karala beluwe nedda? balanna meken mokak hari karaganna puluwanda kiyala... http://seworld.wetpaint.com/page/How+to+add+Flash+menus+(+flash+themes+) http://www.themers.org/mobile-themes-discussions/483-how-install-flash-lite-menus-sony-ericsson.html
  20. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    ස්තුතියි නංගි... :) මාත් තාම හිතනව මේ ගැන...

    No contents