ඔව් ලින්ඩා අයියේ, ඔය ප්‍රශ්නේ අඩු වැඩියෙන් මටත් තියෙනවා....මෙතන ත්‍රෙඩ් එක දාපු කෙනා අදහස් කරලා තියෙන්නේ බොක යන්නේ නැති ප්‍රශ්නයක් නෙමේනේ.
එයා බලාපොරොත්තු වුනේ ඔයාගේ උත්තරේ.
කැලේ කොහොමද තැන සකසා ගන්නේ, වතුර කොහෙන්ද හොයා ගන්නේ, කොහොමද කාටත් නොපෙනෙන්න බොක දාන්නේ වගේ කාරණා.
අන්න එව්වා ඕනෙම...