කෝ කව්රුත් අප්ඩේට් කරන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එක...? :confused:
හොඳයි එහෙනම් මම ත්‍රෙඩ් එකට ආරම්භයක් හැටියට Hiking & Trekking ගැන පොඩි හැඳින්වීමක් කරලම පටන් ගන්නම්....
Trekking - go on a long arduous journey, typically on foot.
සරලව කිව්වොත් දිගු දුර ඇවිදීමක්. නමුත් ගොඩක් දෙනෙක් කඳු තරණයත් එක්ක...