1. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව්...ඇත්ත. ඕක තේරුම් ගන්න බැරි ඈයෝත් ඉන්නවනේ.....අපිට විතරක් නෙමේ, ලෝකේ ඕනෙම රටකට ඔය දේ වෙනවා, කොටිම්ම අප්‍රිකාවේ, ඇමේසන් වල නොදියුණුයි කියන ගෝත්‍ර වලටත් ඕක වෙනවා. The Gods Must Be Crazy ෆිල්ම් එක බලලා තියෙනවද ?
  2. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ නේ....... :confused::confused:
  3. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව්වා ගැන සාකාච්ඡා කරන්න දෙයක් නෑ. සංස්කෘතිය කියන එක හැමදාම එකම විදිහට තියෙන්නේ නෑ. ඕක වෙනස් වෙනවා.සමහරු ඒකට එකඟයි, සමහරු එකඟ නෑ.ඕක මනුස්සයා ශිෂ්ඨාචාර වෙච්ච දා ඉඳල තියෙන දෙයක්.
  4. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපේ කටුසු පැටි පින්තුරේ ෆේස්බුක් එකේ තිබිල ගත්තේ........:P:P
  5. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහෙද මනුස්සයෝ වෙනින් ත්‍රෙඩ් වල හිටියේ.......... ඊයේ අද හිටියේ මණ්ඩපය යි, කෑම්පින් ඇන්ඩ් බොක ත්‍රෙඩ් දෙකේ විතරයි....:frown::frown:
  6. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොනවා ගැනද සාකච්ඡාව ?
  7. Dodo Mahaththaya

    the meme thread - Part 2

    One of the best thread in Elakiri........... :lol::lol::lol::lol:
  8. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මණ්ඩප ජනතාව......කොහොමද :D
  9. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සේද්රික් ආවද මේ පැත්තේ ලඟදි. මම නම් ඊයේ පෙරේදා දැක්කේ නම් නෑ. මම නොහිටපු වෙලාවක ආවද ?:confused:
  10. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ බන්...ඒ මනුස්සයා මගේම හොඳට කිව්වේ. ඒ හරියේ නිතරම අලි ගැවසෙනවා. පස්සේ මාව ත්‍රීවිල් එකක් කතා කරලා සල්ලි නොගෙනම උඩුදුම්බර ටවුන් එකට ගෙනත් ඇරලුව.මම දැනටත් උන්දැට කෝල් එකක් එහෙම දෙනවා නිකන් ආගිය තොරතුරු එහෙම අහල.
  11. Dodo Mahaththaya

    Taiwan & Mediatek

    :D:D:D:D
  12. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අම්මෝ ඔව් වචන හරඹයක් දාලා බේරුනේ...තව වතාවක් යහන්ගල නගින්න ගිහින් කළුගල ග්‍රාම සේවක මහත්තය දැකල විස්තර අහල, ආපහු වතාවක් තනියෙන් ආවොත් කකුල් දෙක කඩනවා කියල තර්ජනය කළා.:P:P:P
  13. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නියම මනුස්සයෙක්..... :love:
  14. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඒ වගේ ක්‍රමයක්. :yes:
  15. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දෙතුන වතාවක් රිංගල තියේ.....ඒ වුනාට එව්වයේ මිනිස්සුන්ගේ බලපෑම් වැඩි බන්....සත්තුන්ට අටෝපු හබක, උගුල් එහෙම දැකල තියෙනවා... එක පාරක් මාව පැල්මඩුල්ලේදී වල්ලපට්ට හොරෙක් කියල ගමේ මිනිස්සු අල්ල ගත්තා.:lol:
  16. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නිකි 123 ට ලව් ප්‍රශ්න.......... :rolleyes:
  17. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කාලයක් මම මීඩියා ස්කුල් ගියා....කිංස්ලි රත්නායක තමයි ඔය තියරිය ඔලුවට දැම්මේ.:yes:

    No contents