1. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මතක නැද්ද දැනට අවුරුදු 04 විතර උඩදී.....අර '' ගල දනවෝ '' කියල මහා මාන්දමික සින්දුවක් කිව්වේ....:baffled::baffled:
  2. Dodo Mahaththaya

    Sadani Fernando...

    Sadani Fernando.......One of the best curve, curl beauty in Sri Lanka..... :love::love::love: ...............Amila Senarathna Photography
  3. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :sorry::sorry::sorry: ඩේටා රීසෙට් වෙනකන් ඉඳපන්...... :P:P
  4. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මතකද මේ නංගි බබාව......අවුරුදු 04, 05 කලින් වේදිකාවේ හිට් වුනා.... :D:D AazuAQWQau0
  5. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහොමද කට්ටිය.....මොකෝ වෙන්නේ මේ පැත්තේ ? මණ්ඩප ත්‍රෙඩ් එකත් වේගෙන් ඉවර වෙන්න යන්නේ නේ....හෙට හෝ අනිද්දට අලුත් එකක් දාන්න වෙයි නේ....:rolleyes:
  6. Dodo Mahaththaya

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :love::love::love: ElaKiri.com Message You must spread some Reputation around before giving it to Sachira123 again.
  7. Dodo Mahaththaya

    යාලුවා.. මචං.. බොක්ක.. වරෙන් පොඩ්ඩක්

    One of the most inspiring thing On Internet...Thanks Machan. :love::love::love: +++
  8. Dodo Mahaththaya

    මේ අයගෙන් සෙක්සිම නිළිය කවුද???

    ඒකනේ ප්රෙන් කියන්නේ...කොන් වෙන්න කලින් මං වගේ දන්න එකියක්ට වෝට් එක දීලා පැත්තකට වෙයන්. :P:P:P:P
  9. Dodo Mahaththaya

    ආරුgambay

    පට්ට මචං ....මාරම ලස්සනයි. :love::love::love: මේ පෙන්නේ මොණරාගල සයිඩ් එක මම හිතන්නේ. පිටිමපස්සේ තියෙන කඳු පන්තිය.G - ලෝන් කන්ද වගේ... :yes::yes:
  10. Dodo Mahaththaya

    මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට

    ඔතන පොලිසියට ආයුධ පෙන්නන්න එක්ක ගිහින් ගේමක් දෙන්න අමාරුයි. එකක් වයස අඩු යි. අනික පෙර වැරදි, පාතාල සම්බන්ධතා නෑනේ. ඔය වගේ අවස්තාවක පොලිසියෙන් මුව මැරුවොත් පොලිසියට කේස්. හැබැයි පුතෝ මේකා හිරේ ලැගල කොයියම් දවසක නිදහස් වෙලා ආපහු වැරැද්දකට අහු වුනොත්, අන්න එදාට නම් ගේම දෙනවමයි.
  11. Dodo Mahaththaya

    මේ අයගෙන් සෙක්සිම නිළිය කවුද???

    උදාරි වර්ණකුලසුරිය :yes:

    No contents