තරිඳු අද අපෙන් පොඩි ආතල් එකක් ගත්තා නේ..... ;);)
ලස්සන දවසක්, ලස්සන රේඩියෝ එකක්, අද රේඩියෝ එකට එකතු වුනු , මල්බබා, සචිර, නිකි (පොස්ට් count එක achieve කරපු ) ඇතුළු සේරම සාමාජිකයෝ.....සින්දු ඉල්ලපු ඔක්කොම වගේම අපි වෙනුවෙන් කාලය වෙන් කරන තරිඳු ඇතුළු රේඩියෝ කණ්ඩායම, මේ ඔක්කොටම ස්තුතියි....එහෙනම්...