1. Roamstar

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඉන්දියාවේ වගේ ෆිල්ම් වල කොලිටි එක තියෙනවා බන් දැන් ලංකාවේ ඒවායේ. හැබැයි ලංකාවේ එවුන්ට හොඳ කතාවක් හදාගන්න බෑ. ඔක්කොම ඒවා කොහෙන් හරි උස්සපු ඒවා. බලපන් ඉස්සර tv වල උනත් සතියකට සැරයක් යන කොච්චර ලස්සන නාට්‍ය තිබුනද.. දැන් මොනවද තියෙන්නේ? මෙලෝ රහක් නැති indian කොපි ලබ්බවල්. අන්තිමට මම බැලුව හොඳම...
  2. Roamstar

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ මටත් සින්දුවක් දෙන්න.. මම මේක dedicate කරනවා අපේ එළකිරි Scurvy දෙයියෝ වෙනුවෙන්.. Kashmir Main Tu Kanyakumari - Chennai Express
  3. Roamstar

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දන්නේ නැති හින්ද අහන්නේ.. කිඹුල් අයිය එළකිරි එකෙන් යනවද? නැත්නම් රේඩියෝ event එක නවත්තනවා විතරද?
  4. Roamstar

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මෝ යන්තම් අහල තියෙන සින්දුවක් යනවා.. සෝමතිලක ජයමහ ගෙ..
  5. Roamstar

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ මේ සින්දු කවදාවත් අහල නෑනේ බන්.. ලස්සනයි හැබැයි දුක හිතෙන ඒවානේ..
  6. Roamstar

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    background එකෙන් ඇහෙන සින්දුව නම් හරිම ලස්සනයි කිඹුල් අයියේ.. අර Enya කියන කෙනාගේ එකක්ද? එයාගේ ගොඩක් සින්දු තියෙනවා මේ වගේම..
  7. Roamstar

    සිරිමැටි_සිත්තරා

    අඩෝ මාර ලස්සනයි බන්.. කියල වැඩක් නෑ. මාර හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා ලෝකේ.. අපිට ඉතින් කොහෙද ඔච්චර හැකියාවක්..
  8. Roamstar

    මෙන්න කෙල්ලෝ

    යකෝ පිස්සු හැදෙනවනේ.. බලපන්කො ෂොට් එකක් ගැහුවම නිකන් මාර කලාත්මකව දෙන හැටි..
  9. Roamstar

    2015 Jul 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද කට්ටිය හරි අඩුයි වගේනේ.. සිල් අරගෙන වෙන්න ඇති.
  10. Roamstar

    2015 Jul 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සින්දුවක් ලබා දුන මැනවි.. Gypsis - වීරියෙන් සොයා.. පෝය දවසේ ඉල්ලන එක හරිද මන්ද..
  11. Roamstar

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අන්තිම හරියේ නටන්න පුළුවන් ටිකක් දාපන් බන්..
  12. Roamstar

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මගේ සින්දු කෝ
  13. Roamstar

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සින්දු දෙක දෙක ඇහෙනවා හිටපු ගමන්.
  14. Roamstar

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    දැන් නම් ටිකක් හරි බන්.. තව පොඩ්ඩක් සින්දුව අඩු කරලා උඹේ සද්දේ වැඩි කළා නම් හරි..
  15. Roamstar

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අම්මෝ මම හිතුව මට විතරයි කියල..
  16. Roamstar

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ මට බෑ බන්. උඹ කතා කරනකොට සින්දුව ඇහෙනවා උඹව ඇහෙන්නේ හිමින් රෙද්ද. :angry:
  17. Roamstar

    2015 Jun 29 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ මන්ද බන් මට නම් උඹව හෙන හිමින් ඇහෙන්නේ. සින්දු නම් එලටම ඇහෙනවා..

    No contents