1. Roamstar

    බෝම්බ

    Patta yako
  2. Roamstar

    වීදුරු බෝල තුනේ අභිරහස

    අපෝ තොට බඩ පලයන්. දැන් වීදුරු බෝල වලට මොකද උනේ කියනකන් නින්ද යන්නේ නෑ මට රෙද්ද. බලපන් මුල ඉඳන් කියවගෙන ආව හෙන scene එකක් ඇති කියල. බඩම පලයන්.
  3. Roamstar

    360-degree view ප්ලේන්_එක

    Patta bolaw
  4. Roamstar

    සාගර පත්ලේ සැඟවුණු යුද කඳවුර

    matath asai ban kimidenna.. mara lassanai
  5. Roamstar

    Mobitel to Mobitelකෑල්ලට කතාකරන අඩුගානට ඕනෙ හෙල්ප්

    ඇයි අර තියෙන්නේ මාසෙට රුපියල් 100 package. ඒකක් ගනින්.. outgoing free සිම් දෙක අතරේ.. sms ෆ්‍රී..
  6. Roamstar

    ගුවන්තොටුපලේ බෑග් හොරකම..

    අම්මේ යකෝ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටි නම්.. අපේ බෑග් එකක් පර්ස් එකක් නැති උනාම තියෙන අමාරුව දන්නේ අපි විතරනේ.. කොහොම උනත් ගොඩක් airport වල බෑග් misplace වෙනවා නැති වෙනවා.. හැබැයි මෙහෙ තරම් නම් වෙන්නේ නැතුව ඇති..
  7. Roamstar

    Phantom 3 එකක් ගන්න

    Standard, Professional, Advanced කියල තුනක් තියෙනවා.. මොකද්ද හොඳ එක?
  8. Roamstar

    Phantom 3 එකක් ගන්න

    ලංකාවේ මේවා ගන්න තැනක් තියෙනවද බන්? මේකේ Standard, Professional, Advanced කියල තුනක් තියෙනවා.. මොකද්ද හොඳ එක? Professional photography වලට තමයි ගන්නේ.. දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ගන්න තැනකුත් හොයාගන්න.. :yes:
  9. Roamstar

    TV Series For Sale ......

    මට කියපන් බන් ඕවයේ Quality එක කොහොමද.. File Size එක කීයද.. මොන format එකෙන්ද තියෙන්නේ කියල..
  10. Roamstar

    ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස

    සමහර කතා පුදුමත් හිතෙනවා බන්..සමහර වෙලාවට උඹ කියල තියෙන දේවල් ඇත්ත වෙන්නත් පුළුවන්.. අපි නොදන්න කොච්චර දේවල් වෙලා ඇතිද ඒ කාලේ.. ගොඩක් අය විශ්වාස කරනවා වගේ time travel කරන machine එකකින්වත් ගියාද දන්නේ නෑ පොර.. කොහොම උනත් මගෙත් අදහස නම් පොර වෙඩි තියාගෙන මැරුණා කියන එක නම් බොරුවක්..
  11. Roamstar

    2016 දි බඳින්න ඉන්න එළකිරියේ මිතුරන්ට

    එළකිරි එවුන්ට කීයක වට්ටමක් දෙනවද..
  12. Roamstar

    Funniest Song Ever

    හිනා ගිය පාරට ඔයි පුටුවෙනුත් වැටුන. රෙද්ද.
  13. Roamstar

    අමිලසිරි-වයෝවෘද්ධ-භික්ෂු-ආරාමය

    අඩෝ සිරාවට සෙට් වෙලා උදව්වක් කරමුකෝ බන්.. මමත් එනවා අනිවා..
  14. Roamstar

    ඇඩෙනවා

    අම්මෝ බන් මගේ වැඩෙත් ඉස්සර අලුත් අලුත් skin දාල winamp එක කොර කරලා ගන්න එක..
  15. Roamstar

    ට්‍රිප් එකක් යන්න KDH Van එකක්

    එහෙනම් highroof dolphin එකක් හරි කමක් නෑ.. KDH තියෙනවා බන් 40ට..
  16. Roamstar

    ට්‍රිප් එකක් යන්න KDH Van එකක්

    ට්‍රිප් එකක් යන්න KDH Van එකක් මචන්ලා පොඩි ට්‍රිප් එකක් යන්න KDH වගේ හොඳ Van එකක් දන්න කියන තැනක තියෙනවද බන්? කඩුවෙල අවට.. 500km වගේ යන්න තියෙනවා.. නුවරඑළියේ යන්න. කිලෝමීටර් එකකට ගානක් කියනවා නම් හොඳයි.. ikman එකේ එහෙම බැලුව. දාල තියෙන ගණන් නෙමෙයි ඇහුවම තියෙන්නේ.. 36-37Rs වගේ අවුලක් නෑ...
  17. Roamstar

    වන අලි රංචුවකට මැදි වූ තරුණයෙක්.......

    අපිට උනා නම් එහෙම ඔතන කක්ක ගිහින්..

    No contents