Phone එක Tab එක නැති වෙන්න කලින්..

isitha.lk

Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    ඔව් මචන්.. hard reset කලොත් නම් නැති වෙනවා.. hard reset කරන්න කලින් තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.. කොහොම උනත් මචන් අපි screen pattern ලොක් එකක් හරි දාලනේ තියෙන්නේ.. මේවා කඩන්න කලින් කරන දෙයක් කරන්න ඕනේ.. මේකේ තව option වගයක් තිබුන ෆෝන් එකට යන්න බෑ pass code එකක් නැතුව.. screen එක ලෝක වෙලාම තියෙනවා.. Root installation එකකුත් තියෙනවා මචන්.. එතකොට ෆ්ලෑෂ් කරනකන් නැති වෙන්නේ නෑ.
    ගත්තු එකා බැටරිය ගලවල වෙන සිමි එකක් දාල රිසෙටි පාරක් දැමිමොත් කොහොමද හොයා ගන්නේ ? SMS යවන්නත් බෑ නේ සිමි එක අයින් කලාම
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගත්තු එකා බැටරිය ගලවල වෙන සිමි එකක් දාල රිසෙටි පාරක් දැමිමොත් කොහොමද හොයා ගන්නේ ? SMS යවන්නත් බෑ නේ සිමි එක අයින් කලාම
    මේකට නම් answer එකක් මම එකපාරක් කිව්වා මචන්.. Root කලොත් නම් app එක නැතිවෙනවා.. සිම් එක මාරු කළා කියල app එක නැති වෙන්නේ නෑ. හදිස්සියෙවත් සිම් එක මාරු කරලා වෙන අලුත් සිම් එකක් දාල තිබුනොත් උඹට පුළුවන් command එකක් යවන්න sms එකක් එවාගන්න අලුත් number එකෙන් ඕන වෙන phone එකකට. එතකොට පුළුවන් අලුත් number එක දැනගන්න.
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    wena phone ekaka call histry eka saha sms balanawanam phone dekatama paid application eka onada ethakota rs 1000k yanawada?