1. Roamstar

    ජනශක්ති

    ජනශක්ති එකේ එවුන් ටික මෙලහකට ලිං හාරනවා ඇති පනින්න.. පව් ඔයි.. හැබැයි උන් මට නම් එකපාරක් වෙලාවට සල්ලි දුන්න.. :D
  2. Roamstar

    forex හෙල්ප් ඕන නම් කියන්න

    Meka balapan http://goo.gl/1jeBgl
  3. Roamstar

    දවසේ පැනය

    Subscribed For Educational Purposes
  4. Roamstar

    ලේ දන්දෙමු..

    Bara madi ban.. 49i :( Kakka barak wath hadagena giyoth 50k karagaththaki
  5. Roamstar

    isis RIP ( අම්මෝ මෙහෙම ගැහිල්ලක් )

    අල්ලාහ් පුවක්බර්
  6. Roamstar

    Domestic Courier Service

    බබල් කවර තියෙනවා බුක් ෂොප් වල.. ඔතන කඩවත arpico එකේ බලහන්. Pronto එකට call එකක් දියන් උන් ඇවිත් අරන් යනවා ගෙදරටම. උන්ට කියපන් ගන්න තැනින් සල්ලි ගෙවනවා කියල. එච්චරයි.. www.prontolanka.lk කිරිබත්ගොඩට එන්නේ ගම්පහ එකෙන්ද කොහෙද. මතක් නෑ.
  7. Roamstar

    London Camdon Market eke Kotthu Gahana Nangi

    කොත්තු කිව්වම මතක් උනේ, කඩවත හන්දියේම එක කඩේක බන් උදේ එද්දී කොත්තු තැටිය උඩ තඩි බළල් බෙට්ටක්.. කඩේ එවෙලේ වහල.. හවස යද්දී මෙන්න එතන නියමෙටම කොත්තු දානවා.. බෙට්ටත් අරන් දාන්න ඇත්තේ අර කොත්තු තැටි දෙකෙන්.. කොත්තුව අරන් පිගානට දානවා වගේ..
  8. Roamstar

    London Camdon Market eke Kotthu Gahana Nangi

    කොත්තුව කනකන් කෙල පෙරෙනවා බන්.. කටවල් 4ක් 5ක් කනකන් හෙන ගති... ඉතුරු ටික කන්නේ සංසාරේ අනියත බව පසක් කරමින්. කාල ඉවර වෙලා හිතන්නේ ආයේ නම් ජීවිතේට කොත්තු කන්නේ නෑ කියල.. ඊටපස්සේ දවසේ කක්ක දානවා ඉවරයක් නෑ බඩේ අමාරු හැදිලා.. ආයේ කොත්තු කඩයක් ලඟින් යද්දී කෙල පෙරනවා..
  9. Roamstar

    සිරියානු ත්‍රස්තවාදීන්ට සවුදියෙන් අවි

    සිරියාවෙන් හරි කොරියාවෙන් හරි කමක් නෑ ගහල ඉවර කරන්නම ඕනේ මුන්ට..
  10. Roamstar

    Around The World 360

    වීඩියෝ එක නම් බැලුවේ නෑ බන්.. එත් පට්ට ඩයල් එකක් නේ.. ලංකාවේ එවුන් නම් ඉතින් අන්තිමට පුළුවන් නම් බයික් එක ගේනකොට කෑලි ටිකත් ගලවයි..
  11. Roamstar

    Forex ලේසියෙන්ම trade කරමු..

    ලින්ක් එක දීපන්කො මචන් බලන්න..
  12. Roamstar

    result ඇවිල්ල යකෝ!!!!

    147 - 1996
  13. Roamstar

    Diyathalawe inna thanak?

    මෙන්න මේකට ගනින්.. දියතලාවේ town එකට ළඟ. තට්ටු දෙකේ ගෙයක්.. කිසි අවුලක් නෑ. හොට් වෝටර් අනන් මනං තියෙනවා.. සෙට් වෙන්නත් එල.. කෑම එතන ඉන්න අයිති එක්කෙනාට කිව්වම උයල දෙනවා.. ගණන් සාදාරණයි ඔක්කොම.. මේ මාසේ ගණන් නම් දන්නේ නෑ අහල බලපන්.. මම එතන ඉඳල තියෙන නිසයි sure එකටම කිව්වේ.. විමල බණ්ඩාර හපුගොඩ...
  14. Roamstar

    Forex ලේසියෙන්ම trade කරමු..

    Google Search ekak dapan machan.. Trading Made Simple
  15. Roamstar

    Forex ලේසියෙන්ම trade කරමු..

    ලොකු target තියාගන්න එපා බන්.. 10පිප්ස් වගේ තියාගනින්.. news බලපන්.. එකත් හොඳයි කරන්න පුළුවන් නම්..
  16. Roamstar

    රත්තරන් යුකේ පවුන්ඩ් ගත්තු අය එන්න

    මචන් උඹේ strategy එක කැමති නම් පොඩ්ඩක් කියපන්.. දැනගන්නත් එක්ක.. හැමෝගෙම strategy ගැන දැනගන්න පුළුවන් නම් තමන්ගේම එකක් හදාගන්න ලේසියි මම හිතන්නේ.. එතකොට indicators ගැනම හිතන්න ඕනේ නෑ..
  17. Roamstar

    රත්තරන් යුකේ පවුන්ඩ් ගත්තු අය එන්න

    මෙන්න මේ වගේ හැමෝටම උදව් කරපන් senal මචන්.. කවුරු හරි කීයක් හරි හොයාගන්නවනේ.. උඹේ analysis නියමයි බන්.. අනිත් කට්ටියටත් එකෙන් උදව්වක් උනා මම හිතන්නේ.. යේ මෙහෙම දේවල් දැක්කොත් දාපන් බන් අපිටත් දැනගන්න.. group එකක් විදියට trade කරනවා නම් වරදින්නේ නෑ ගොඩක් වෙලාවට..
  18. Roamstar

    සල්ලි හොයන්න ලේසි විධි

    සල්ලි ප්‍රශ්න ගොඩක් අයට තියෙනවා බන්.. ලේසියෙන් හොයන්න නම් දන්නේ නෑ බන් ඉතින්.. කොහොම උනත් කමක් නෑ උඹේ ප්‍රශ්නේ විසදුනා නම් එච්චරයි.. එත් මොනවා කලත් illegal දේවල් නම් කරන්න යන්න එපා බන්. අන්තිමට අමාරුවේ වැටුනම ජීවිතේම ඉවරයි..
  19. Roamstar

    Forex ලේසියෙන්ම trade කරමු..

    ඔව් එතකොට මුල්ම candle එක වෙනස් වෙනවා බන්. ඉතින් එකට මෙහෙම කරපන්. template එක දාපන් එක chart එකකට.. තව chart එකක් තියාගනින් normal විදියට..

    No contents