1. markhaloce

    අභියෝගය භාර ගන්නවද ...?

    ඇයි බං රනිල් අගමැතිවෙන්නෑ කියල ඔට්ටු අල්ලන්නෙ මහින්ද රාජපක්ෂනෙ උඹලෑ අප්පච්චීහ් :baffled: :baffled: කෙලින්ම මහින්ද අගමැතිවීම ගැන ඔට්ටුව අල්ලපංකො :baffled: :baffled: ඒ කියන්නෙ උඹලත් කෑගැහුවට දන්නව මහින්ද අගමැතිවෙන්නෑ කියල :lol: :lol:
  2. markhaloce

    Mental Issue

    අල්සයිමර් හැදෙන්න 60 පනින්න ඕනෙ නේද බං ? :eek: :eek: අනේ මන්ද මනෝ ඩොකෙක් හම්බෙයං :dull: :dull: වයසට ගිහිං උඹට අල්සයිමර් හැදෙයිද දන්නෙත් නෑ බං :no: :no: බම්ප් :sorry: :sorry:
  3. markhaloce

    මෛත්‍රිගේ මාස්ටර් ප්ලෑන් එක

    පව් මහින්ද :sorry: :sorry: බඩෙන් අරික්කාලක් මොලේ තිබ්බ නම් ඔහොම වෙන්නෙ නෑ :sorry: :sorry:
  4. markhaloce

    Naked Girls.........

    :baffled: :baffled: :baffled: :baffled:
  5. markhaloce

    මට දැන් ජීවිතේට අරමුණක් නැහැ මචන්ලා...Help me.

    නොදකිං :( තෝ කෙලින්ම බලල තියෙන්නෙ අන්තිම ෆිල්ම් එකනෙ. :baffled: :baffled: ඊට කලින් තව ෆිල්ම් දෙකක් තියෙනව යකෝ ඒ දෙක බලල ඉඳපං :dull: :dull: ඒ දෙක බලල ඕක ආයෙම බලපං :D :D ඒ බැලුවාම ආපහු LOR බලන්න හිතෙනව :yes: :yes: ඒකත් බලපං :D :D :D මං නං එහෙමයි කලේ :baffled: :baffled:
  6. markhaloce

    හරක් -The world economy explained with just two cows

    ලඞ්කාවට කියන්න තියෙන්නෙ යූ හෑව් කව්ස් ඇන්ඩ් යූ ඉලෙක්ට් දෙම් ඈස් යුවර් ලීඩර්ස් කියල තමා :baffled: :baffled: රෙප් :baffled: :baffled:
  7. markhaloce

    හුදු විනෝදය සඳහා පමණි!!!

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
  8. markhaloce

    නෙලුම් කුළුණ හදපු හැටි

    ටොයිය ආවාම එන්නං :baffled: :baffled: මට උගෙන් අහන්න ඕනෙ නෙළුම් කුළුන උඩ ඉඳන් toiyaව සීරුවෙන් තල්ලු කලොත් වැටෙන්න කොච්චර වෙලා යනවද කියල බම්ප් :baffled: :baffled:
  9. markhaloce

    SLT PROB

    බොරු කියන්න එපා බං වෙබ් ෆැමිලියටත් 25ක් ගහනව :dull: :dull:
  10. markhaloce

    ඇයි මහමැතිවරණ තියන්නේ ?

    මේ පාර තියන්නෙ අගමැතිව තෝරන්නමලු :baffled: :baffled:
  11. markhaloce

    අලුත්_පරපුරත්_ජවිපෙට

    ඒ හින්ද මහින්දට ඡන්දෙ දෙන්නං :baffled: :baffled:
  12. markhaloce

    මැකෝගේ ප්‍රකාශයෙන් ‘හාට් ඇටෑක්‘ - සුසිල් සම

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් :baffled: :baffled:
  13. markhaloce

    Mama Matara yanawa heta...

    උකල වීඩියෝ එකකුත් දාපං ඩෙයියෝ.. :dull: :dull: ඔව් උඹෙ අම්මටත් බලන්න ඕනෙ කිව්ව :yes: :yes:
  14. markhaloce

    Voltage problem

    අවකර පරිණාමකයක් භාවිතා කරපං :dull: :dull:
  15. markhaloce

    ගූගල් Translate මැජික්

    :baffled: :baffled:
  16. markhaloce

    ආයේ යුද්ධයකට යන්න වෙයිලු

    මේ ජාතියෙ කවි කොහෙ හරි හෙන පුරාණ සිඞ්හල සාහිත්‍යයෙ තිබ්බ උඹට මතකද කොහෙද කියල :baffled: :baffled: අසම්මත වචන වුනාට කවිය පට්ටයැ :rofl: :rofl:
  17. markhaloce

    විදුලිබල මන්ඩලය ලන්කාව

    තිස්තුන්දාහක් ? :dull: :dull:
  18. markhaloce

    උඹලගෙ තුනටත් මාටියා ගැහුවද?

    35 කාලෙ 30 දීල ආව :yes: :yes: දැන් 32 යි ඒත් දෙන්නෙ 30 යි :yes: :yes: 13 වෙනුවට 12 දීල ඇවිත් තියෙනව :yes: :yes: මං නං ලඟ ගමනක් නම් අනිවා ගිහිං රුපියල් දෙක හරි ඉල්ලගන්නව :yes: :yes: ඉතුරු දෙන්න නැතිවුනාම කෙලින්ම 12 වෙනුවට 10ක් අය කරන වෙලාවලුත් තියෙනව :yes: :yes: ඉල්ලන්නැතුව ඉන්න එපා යකෝ ඉල්ලපං...
  19. markhaloce

    වෙන්දේසි සීට්ටුව

    එතකොට මැද්දෙ උන්ට පාඩුයිනෙ :shocked: :shocked: එහෙම පාඩු පිට සල්ලි දීල තමන්ගෙම සල්ලි ආපහු ගන්න එකේ තේරුම මොකක්ද ? :eek: :eek: රෙප් :yes:
  20. markhaloce

    android app 1k

    මුලින් හෙල්ප් 1 2 3 :baffled: :baffled: ඊලඟට හෙලෝ 1 2 3 :baffled: :baffled: දැන් අමරේ :baffled: :baffled:

    No contents